ගෙදර අය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ඉටුකරල ඕන රෙද්දක් මට නම් ...
Schrodinger Cat Well-known member Apr 14, 2018 1,654 3,412 113 ඉන්න තැනක් ඇත්තේද නැත, නැත්තේද නැත Jun 10, 2018 #21 ගෙදර අය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ඉටුකරල ඕන රෙද්දක් මට නම් ...
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jun 10, 2018 #22 Schrodinger Cat said: ගෙදර අය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ඉටුකරල ඕන රෙද්දක් මට නම් ... Click to expand... are u dead or alive?
Schrodinger Cat said: ගෙදර අය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ඉටුකරල ඕන රෙද්දක් මට නම් ... Click to expand... are u dead or alive?
Schrodinger Cat Well-known member Apr 14, 2018 1,654 3,412 113 ඉන්න තැනක් ඇත්තේද නැත, නැත්තේද නැත Jun 10, 2018 #23 අපි හැමෝටම ජීවත් වෙන්න මොකක් හරි හේතුවක් තියෙනව බං...ඒක තේරුම් ගන්න එක තමයි ගේම...ඉන්න කාලේ කරන්න පුළුවන් හොද වැඩ කරලා එකවුන්ට් එක පුරව ගනින්, ඔච්චර තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ It is not the time for quit... Last edited: Jun 10, 2018
අපි හැමෝටම ජීවත් වෙන්න මොකක් හරි හේතුවක් තියෙනව බං...ඒක තේරුම් ගන්න එක තමයි ගේම...ඉන්න කාලේ කරන්න පුළුවන් හොද වැඩ කරලා එකවුන්ට් එක පුරව ගනින්, ඔච්චර තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ It is not the time for quit...
Schrodinger Cat Well-known member Apr 14, 2018 1,654 3,412 113 ඉන්න තැනක් ඇත්තේද නැත, නැත්තේද නැත Jun 10, 2018 #24 Emios said: Ubata realize wela jivithe gena poddak enlightned wela.dan eka hinda depression wage ewilla.cpu eka overload wela.information wediy. hodama de tamai podi drink ekak dala wediya owa hitan netguwa inna eka cpu eka cool wenakan.nattan suicidal thoughts ei Click to expand... KasunKDP said: are u dead or alive? Click to expand...
Emios said: Ubata realize wela jivithe gena poddak enlightned wela.dan eka hinda depression wage ewilla.cpu eka overload wela.information wediy. hodama de tamai podi drink ekak dala wediya owa hitan netguwa inna eka cpu eka cool wenakan.nattan suicidal thoughts ei Click to expand... KasunKDP said: are u dead or alive? Click to expand...
nvishaka810 Active member Apr 19, 2012 168 43 28 Jun 10, 2018 #25 උඹට ජීවත් වෙන්න අරමුණක් හොයාගනින් මචන්. අපෙ හිතට ජීවත් වෙන්න අරමුණක් ඕනේ. එතකොට හරියයි.