Trump vs Kim Jong Un

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
hqdefault.jpg


උබලට හිතෙන්නේ නැද්ද ට්‍රම්ප් කාරයයි කිම් ජොන්ග් කාරයයි හම්බ වෙන සමුළුවේදී ට්‍රම්ප් මුළු ලෝකයාම කතා වෙන මට්ටමේ මොනා හරි පිස්සු වැඩක් කරයි කියලා. මොකද මෑන්ස් පිස්සු කෙලින පොරක් නේ.
 

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    දෙන්නා හම්බවෙන එකම ලෝකෙම කතා කරන දෙයක් නෙමෙයිද
     

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    ow Trump karaya uge oluwa kudu wenda wedi thiyandath bari naha
    oya wage kondak thiyana nayakayak lankawatath oney
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,109
    7,385
    113
    Kotahena
    hqdefault.jpg


    උබලට හිතෙන්නේ නැද්ද ට්‍රම්ප් කාරයයි කිම් ජොන්ග් කාරයයි හම්බ වෙන සමුළුවේදී ට්‍රම්ප් මුළු ලෝකයාම කතා වෙන මට්ටමේ මොනා හරි පිස්සු වැඩක් කරයි කියලා. මොකද මෑන්ස් පිස්සු කෙලින පොරක් නේ.
    රනිල් වගේ නායකයෙක් ඇමෙරිකාවේ ජනාදිපති උනානම් ඇමෙරිකාව හදල ආයේ නෑ ලොවෙත් ගොඩ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    ට්‍රම්ප් සොන්නයා නම් පිස්සුවක් කෙලී
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ට්‍රම්ප් කිම් ව නමයිද කිම් ට්‍රම්ප් නමයිද ?? හැබැයි ට්‍රම්ප් හෙන ගොනා . ලග ඉන්න උන් පැහැදිලි කරේ නැත්තම් අපේ එක්කෙනා වගේ තමා .ඕන එකකට හා කියනව බෑ කියනව මේ කියන එක මේ වෙනස් කරනව :confused::confused::confused: