උබලට හිතෙන්නේ නැද්ද ට්‍රම්ප් කාරයයි කිම් ජොන්ග් කාරයයි හම්බ වෙන සමුළුවේදී ට්‍රම්ප් මුළු ලෝකයාම කතා වෙන මට්ටමේ මොනා හරි පිස්සු වැඩක් කරයි කියලා. මොකද මෑන්ස් පිස්සු කෙලින පොරක් නේ.