මචන්ලා මේක පදින, පැදපු, වාහනය ගැන හොදට දන්න අය පොඩ්ඩක් කියනවද මෙකෙ හොද, නරක ගැන.
මේකටම අවේනික ලෙඩ එහෙම තියනවද?
මේකටම අවේනික ලෙඩ එහෙම තියනවද?
BUMP එකක්වත් දාගෙන යමු.
maath hoya hoya idiye meka gena (door 4 eka) .![]()
බම්ප්

Nissan March K11 for sale
plz call more details 0779972835
https://ikman.lk/en/ad/nissan-march-k11-2001-for-sale-gampaha-410

mama danna kenek lga thiyanawa.eka gaddi 60,000 padala thibbe.dn 5 years wage wenawa aran kisi ledak dela na.service tika hariyata karanawa eya
tikak parana nisa thama poddak baya. podi podi awul ena ekanam ithin kohomath shapene. 
K11 හොද කාරෙකක්, එකම අවුල පෙට්රොල් තමයි, ඔය කවුරු කිවත් ඔටොනම් දහය තමා, මැනුවල් උපරිම 12ක්
Ak 12 වඩා ඕක මාකට්, ඔකෙ coup, mia modelතියෙනවා
ගන්නවානම් 2003 uda model ekak ganna
ලන්කාවෙ උන්ට ඇන්ජිම නැතත් ඔකෙcup holder මොඩ්ල් එකනෙ මාකට්
ඕක ලොන් ටයිම් යූස් කරන්න හොඩ වාහනයක්

bump


Hoda car ekak, petrol city 8-10 out 14-16 wage karanne.
Dan tikak market eka up wela. Cup holder model eka market wedie.


Bump
Bump
පෙට්රල් වැඩි සීන් එක තමයි අවුල

