***Nissan march k11***

hrm

Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    rough use karanna puluwan wahane. comfort ekath shape. 4 cylinder engima. petrol consumption eka thama awula. engima hondhata race wela yanawa. ae hindama thel karanne aduwen.
     
    • Like
    Reactions: dwpsg

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,908
    12,244
    113
    Behind u :p
    Alto ekak ganin

    Owaye kale Hari yagena enne Dan,
    + Wahane podi unata barai, thel karanawa adui tikak, but comfortable than Indian ladi,
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    math muling use kare k11 special edition ekak , wahane nam ela , habai petrol nam wadiya wada karanne na


    1300 cc ekak mage eka
     

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    පොඩ්ඩක් විස්තර දාන්න, ආව මොඩල් ස්පෙශල් එඩිශන් එහෙමත් ඇවිත් තියෙනව, මොනවද මාකට් කියල එහෙම, පාවිච්චි කරන අයගෙන් ලොකු උදවුවක්, පෙට්‍රල් 1.3 එකේ කරනව කියනව ඇත්තද?
     

    ceng

    Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    1.3 එක නම් හොඳ ඇති . 1l එක නම් අන්තිමයි . 2006 විතර මගෙ ලග එකක් තිබුන . Petrol බොනව , අදින්නේ ත් නෑ . හැබැයි handling නම් හොඳයි . ගන්නව නම් starlet එකක් ගන්න .
     

    shaviyaaaaaaa

    Junior member
  • Oct 7, 2016
    32
    3
    8
    2003 and up ekak ganin!!

    Honda car eka. 1000cc eka gana kiyanne. 1300 eka nam padala wath naha. petrol nam karanne 9 - 10 km/l uparima AUTO eke. Auto eka thama market. Crystal light, cup holders ehema ena model eka ganin. Pitipasseth shape eke ida thiyenawa. Alto walata wada nam quality. Pickup echara naha alto tharam. Ihin bahina rogyak na engine/transmission hondatama thiyenawa :cool::cool: ;);)
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    අඩො ඔකනම් ගන්න එපා. මට කාර් එපා උනා මෙකෙන්. ලෙඩ වාහනයක් බන්. මෙලො රහක් නැ. අදින්නෙත් නැ බන්. තෙල් බොනවා....