Adobe Photoshop & Dreamweaver

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Adobe Photoshop සහ Adobe Dreamweaver ඔරිජිනල් ගන්න පුළුවන් තැනක් කොහෙද ලංකාවේ තියෙන්නේ. ? යුනිටි ප්ලාසා එකේ කඩවලට කතා කරාම කාගේ ළඟවත් නැහැ කියනවා. ඔන්ලයින් ගන්න පුළුවන් නමුත් ඩිලිවර් කරන්න අඩුම තරමේ සති තුනක කාලයක්වත් ගත වෙනවා. මට ඉක්මනට ගන්න තැනක් ඕනේ.
 
  • Like
Reactions: VSGM

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Ai ban adobe eken dawn lod karala key eka ungenma ganin koo

ඔව් මම ට්‍රයි කළා. නමුත් ක්‍රෙඩිට් කාර්ඩ් නම්බර් ඔක්කොම එන්ටර් කලාට පස්සේ කියනවා ලෝකල් ඩිලර් කන්ටක්ට් කරන්න කියලා.
 
mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Tech One Global (Pvt) Ltd

    එල මම චෙක් කරලා බලන්නම්

    online purhase karapanko

    ඔව් මම ට්‍රයි කළා. නමුත් ක්‍රෙඩිට් කාර්ඩ් නම්බර් ඔක්කොම එන්ටර් කලාට පස්සේ කියනවා ලෝකල් ඩිලර් කන්ටක්ට් කරන්න කියලා.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,918
    23,620
    113
    එල මම චෙක් කරලා බලන්නම්

    ඔව් මම ට්‍රයි කළා. නමුත් ක්‍රෙඩිට් කාර්ඩ් නම්බර් ඔක්කොම එන්ටර් කලාට පස්සේ කියනවා ලෝකල් ඩිලර් කන්ටක්ට් කරන්න කියලා.

    boru nokiya hitapan ban :lol: mama buy karala thiyenawa kisi awulak nathuwa
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රෝසි ආච්චි;23305089 said:
    boru nokiya hitapan ban :lol: mama buy karala thiyenawa kisi awulak nathuwa

    එකනම් මම දන්නේ නැහැ මචන්. මට කිවේ ලෝකල් ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න කියලා. ලංකාවට දෙන්නේ නැහැ ඔන්ලයින්.

    pshop.png
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,918
    23,620
    113
    එකනම් මම දන්නේ නැහැ මචන්. මට කිවේ ලෝකල් ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න කියලා. ලංකාවට දෙන්නේ නැහැ ඔන්ලයින්.

    direct gaththe na ban ;) hitapan gaththa eka set karala dennam
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    මම දැන් කෝල් කළා. එයාලා කරන්නේ නැතිලු දැන්. ඉස්සර කළාලු.

    ungen ahala balanan den kauda dealer kiyala
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් මම ට්‍රයි කළා. නමුත් ක්‍රෙඩිට් කාර්ඩ් නම්බර් ඔක්කොම එන්ටර් කලාට පස්සේ කියනවා ලෝකල් ඩිලර් කන්ටක්ට් කරන්න කියලා.

    WTF?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,448
    113
    Colombo
    ඔව් දැන් ලංකාවෙන් cc ඔන්ලයින් ගන්න බැහැ.
    මම 9usd per month තියන xd cc එක ගන්න බලනකොට බැහැ කියලා ආව
    ලංකාවෙ තැන්කිනුත් අහල බැලුවා අවුරුද්දට 70 000 ක් වගෙ යනවා උගෙන් ගත්තොතින්

    උන් දැන් xd free version එකක් දෙනවා ඒක නිස මම ගොඩ
    Photoshop වෙනුවට pixelmator pro එකක් ගත්තා ඒක 59 usd life time.

    පොඩ්ඩක් ebay බල්පන් මට සෙට් උනා full cc එකම 25usd වලට ඒක මාස 10ක් වගේ යූස් කරා. ආයෙත් නම් ඒ තරම් අඩුවට සෙට් වුනේ නැහැ
     
    මට ඕනේ Photoshop CC 2018 එක. මට ඩයල් එකක් සෙට් උනා. මෑන්ස් දෙන්නම් කිවා $ 480 . වැඩේ තියෙන්නේ ඒක පොස්ට් කරාම සති තුනක්වත් යනවා එන්න.