Adobe Photoshop & Dreamweaver

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
crack eva pavichchi karama mokakda wena aula... mamath crack thama. eth kisima aulak na.

මෙහෙමයි මචන් ක්‍රැක් ටුල්ස් හදන උන් අපේ ආදරේට හදන්නේ නැහැ නේ බන්. උන්ටත් ඔය හදන ක්‍රැක් එකකින් ප්‍රයෝජනයක් තියන්න ඕනේ. උන් කරන්නේ අපේ Software Crack කරනකොට උන්ගේ තියන ෆයිල්ස් අපේ සොෆ්ට්වෙයාර් එකට ඉන්ජෙක්ට් කරගන්නවා. බොහෝ වෙලාවට ඉන්ජෙක්ට් කරන්නේ ස්පයිවෙයාර් වගේ ඒවා. ටික කලක් ගියාට පස්සේ තමයි උන් උන්ගෙ වැඩ පටන් ගන්නේ ඇතුලේ ඉඳලා. අපේ ඔන්ලයින් ගෙවීම් කරද්දී අපේ ක්‍රෙඩිට් කාර්ඩ් වල විස්තර , බැංකු ගිණුම්වල password හොරකන් කරනවා. තව අපේ ඊමේල් වලට පවා ලොග් වෙන්න පුළුවන්.

මමනම් විශේෂයෙන්ම ඔය ක්‍රැක් ඒවා දාන්නේ නැතුවම ඔරිජිනල් ඒවම පාවිච්චි කරන්නේ අපි ක්‍රෙඩිට් කර්ඩ්ස් ප්‍රොසෙස් කරනවා. අපේ කම්පියුටර් වල කාර්ඩ් නම්බර්ස් ස්ටෝර් කරලා තියනවා. ඒවාට කෙල උනොත් අනාතයි.
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    google cloud vm ekak free aragen eekata log wela purchase karanna. Online purchase karanakota lankawa kiyala danne nethuwa wena ratak dala beluwe nedda?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    google cloud vm ekak free aragen eekata log wela purchase karanna. Online purchase karanakota lankawa kiyala danne nethuwa wena ratak dala beluwe nedda?

    VPN risk wenne kohomada? VPN kiyanne secure tunnel ekak ne.

    VPN හොස්ට් කරන තැන ෂුවර් නැත්නම් රිසක් එකක් තියනවා. ඇමසන් ක්ලවුඩ් එකක වගේනම් ශේප්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    VPN හොස්ට් කරන තැන ෂුවර් නැත්නම් රිසක් එකක් තියනවා. ඇමසන් ක්ලවුඩ් එකක වගේනම් ශේප්.

    ehenam ithin google hari amazon hari free credit walata ubuntu/windows vm ekak aragena, eekata log wela wede karaganna. Mathak karala VM eka gannakota US region ekin ganna.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,509
    3,230
    113
    මෙහෙමයි මචන් ක්‍රැක් ටුල්ස් හදන උන් අපේ ආදරේට හදන්නේ නැහැ නේ බන්. උන්ටත් ඔය හදන ක්‍රැක් එකකින් ප්‍රයෝජනයක් තියන්න ඕනේ. උන් කරන්නේ අපේ Software Crack කරනකොට උන්ගේ තියන ෆයිල්ස් අපේ සොෆ්ට්වෙයාර් එකට ඉන්ජෙක්ට් කරගන්නවා. බොහෝ වෙලාවට ඉන්ජෙක්ට් කරන්නේ ස්පයිවෙයාර් වගේ ඒවා. ටික කලක් ගියාට පස්සේ තමයි උන් උන්ගෙ වැඩ පටන් ගන්නේ ඇතුලේ ඉඳලා. අපේ ඔන්ලයින් ගෙවීම් කරද්දී අපේ ක්‍රෙඩිට් කාර්ඩ් වල විස්තර , බැංකු ගිණුම්වල password හොරකන් කරනවා. තව අපේ ඊමේල් වලට පවා ලොග් වෙන්න පුළුවන්.

    මමනම් විශේෂයෙන්ම ඔය ක්‍රැක් ඒවා දාන්නේ නැතුවම ඔරිජිනල් ඒවම පාවිච්චි කරන්නේ අපි ක්‍රෙඩිට් කර්ඩ්ස් ප්‍රොසෙස් කරනවා. අපේ කම්පියුටර් වල කාර්ඩ් නම්බර්ස් ස්ටෝර් කරලා තියනවා. ඒවාට කෙල උනොත් අනාතයි.

    giphy.gif

    So this guy don't know how to find a popper crack