ඌ අගේට පේජ් එක කරගෙන ඉන්නවා බන්. අපේ මෝඩ හරක් ඒ පේජ් එකට ලයික් දාලා, කමෙන්ට් දාලා උගේ පේජ් එකේ වීව්ස් වැඩී කරලා දෙනවා. ඌ දැන් සල්ලිවලට පේජ් එකේ ඇඩ් දාන එකත් කරලා හොදට හම්බ කරනවා. මේවගේ ජර ගොඩවල් උස්සලා තියන්නෙත් අපේ උන්මයි. ඊට පස්සෙ වැඩ වැරදුනාම බනින්නෙත් උන්මයි.
. අර phone හොර return videos page එක විතරක් ලාවට ඇදගෙන යනව. 
