Phone හොරා Return

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113

    එකටනම් මට කියන්න දෙයක් නෑ ඇත්ත තමා ඒක
    :sorry::sorry:

    පොඩී උනුයි , ජොබක් හරි කෝස් එකක් නොකරන කාලකන්නි තමයි ඔය වගේ page කරන්නෙ. අම්මගෙන් සල්ලි ඉල්ලන් ඩේටා කාඩ් දාගෙන Facebookඑකේ වැඩ පෙන්නනවා. ඒවට හරි යන මෝඩයෝ ටිකකුත් ඒ ගෙඩටම සෙට් වෙලා ඉන්නවා. කරුමේ තමයි
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    නිකමට ගිහින් බලහං බන් ඕකේ comment දාන වේසිගෙ පුතාල ටික, තනිකරම රෙද්දේ dial සෙට් එකක් බන්, කිසිම වැදගැම්මකට ඇති එවුන්නම් නෙමි, මොකද තනිකරම කුණුහර්ප හෑලි ගණන් ලියනවා කිසිම ගානක් නැතුව, social media කියන එකේ තේරුමවත් දන්නේ නැති පොන්න හරක් සෙට් එකක් තමයි ඔය phone hora කියන එකාට වැදගෙන ඉන්නේ.. ඔය page එක කරන එකාත් තනිකරම අවජාතක dial එකක් බන්, උට විහිළුවල කිසිම limit එකක් තියෙන එකෙක් නෙමි, අම්ම අප්පගේත් රෙදි ගලවලා leek කරල page එකේ reaches වැඩි කරගන්න එකෙක් ඔය
     
    • Like
    Reactions: csstudio
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පොඩී උනුයි , ජොබක් හරි කෝස් එකක් නොකරන කාලකන්නි තමයි ඔය වගේ page කරන්නෙ. අම්මගෙන් සල්ලි ඉල්ලන් ඩේටා කාඩ් දාගෙන Facebookඑකේ වැඩ පෙන්නනවා. ඒවට හරි යන මෝඩයෝ ටිකකුත් ඒ ගෙඩටම සෙට් වෙලා ඉන්නවා. කරුමේ තමයි
    :yes::yes::sorry::sorry:
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    ෆේස්බුක් එකේ moderation නං අන්තිමයි, ඒකේ තියෙන්නෙ තනිකරම වල්බූරු නිදහසක්.
    ow ban. un mokata report button ekak thiyan innawadada dan na.:angry:
    kunu post ekak report kalama unge rules violate wenne nahalu...:angry::angry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මුගේ පේජ් එක තාම තියනවද බන්? මමනම් FB එකේ නෑ, ඉන්න එවුන් කියනවා නේද රිපෝට් කරපු ගමන් කෙලවෙනවා කියල.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,874
    113
    මුගේ පේජ් එක තාම තියනවද බන්? මමනම් FB එකේ නෑ, ඉන්න එවුන් කියනවා නේද රිපෝට් කරපු ගමන් කෙලවෙනවා කියල.

    රිපෝට් වෙලා කෙල උනොත් ඌ අලුත් එකක් හදනවා බං කලින් එකටත් කෙලවුනා පස්සෙ අලුත් එකක් හැදුවා මාස 3,4ක් යද්දී ආයෙත් ලයික් ලක්ෂ 2 පන්නලා රිපෝට් කරලා තේරුමක් නෑ
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    පෝන් හොරා දාලා තිබ්බ පෝස්ට් එක අයින් කරලා.. පව් බන්.. සැරටම රිපෝට් වැදෙන්න ඇති
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    පෝන් හොරා දාලා තිබ්බ පෝස්ට් එක අයින් කරලා.. පව් බන්.. සැරටම රිපෝට් වැදෙන්න ඇති

    report wadila, fb eken post eka remove kare nathath page ekata notification ekak yanawada?
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    Rep

    Phone හොරා Return 07-31-2017 09:42 PM ane nikan palayan ponnayo yanna! thopila wage gon ponnayot innawane paw didi wesa ponnaya

    :D:D:Dපෝන් හොරාට රිදිලා
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    ෆෝන් හොරා වගේ තිබිච්ච තවත් චාටර් පේජ් එකක් තමයි Be Like Siripala. ඒකෙත් හොඳ විහිළු තිබුන තමයි නමුත් මහ ජරාම ජරා පෝස්ට් දාල තිබුනා බුදු දහමටත් අපහාස කරන විදියට. ඒක නං ඔන්න FB එකෙන් රිමූව් කරල රිපෝරට් කිරීම නිසා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ෆෝන් හොරා වගේ තිබිච්ච තවත් චාටර් පේජ් එකක් තමයි Be Like Siripala. ඒකෙත් හොඳ විහිළු තිබුන තමයි නමුත් මහ ජරාම ජරා පෝස්ට් දාල තිබුනා බුදු දහමටත් අපහාස කරන විදියට. ඒක නං ඔන්න FB එකෙන් රිමූව් කරල රිපෝරට් කිරීම නිසා.
    Be Like Siripala කරන්නෙ නිර් ආගමික බුද්ධිමත් එකෙක්. එයා පජාත කරන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ මිථ්‍යාවල්. මම කියන්නෙ මේ වගේ පේජ් තව තියෙන්නෙ ඕන.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Be Like Siripala කරන්නෙ නිර් ආගමික බුද්ධිමත් එකෙක්. එයා පජාත කරන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ මිථ්‍යාවල්. මම කියන්නෙ මේ වගේ පේජ් තව තියෙන්නෙ ඕන.

    ඇයි මිනිස්සුන්ගේ ඔලු කන්නද? දැන් මනුස්සයෙක් දොට්ට පිලට යනවා දැක්කොත් ඒකත් video කරන මානසිකත්වයක් හැදිලා තියෙන්නේ. ඒවලට වගකියන්න ඕනා ඔය පොන්# පේජ්. :angry::angry: