මොරටුව සරසවියේ සහෝදරියක් ඩෙංගු නිසා ලගදි මිය ගියා. මේක මොරටූව විශ්ව විද්‍යාලයේ වරදක් නෙමෙයි. ළමයි නැවතිලා ඉන්න බෝඩීන් හවුස්වල පිරිසිදුකමත් මේකට බලපානවා. මොනව උනත් දැන් ඒ ලමයා මැරිලා ඉවරයි. තව 80ක් විතර ඩෙංගු නිසා ඉස්පිරිතාලෙ ඉන්නවා . facebook එකේ Phone හොරා Return කියන පේජ් එකෙන් දාලා තිබ්බ post එකක් මම උඩීන් දාල තියනවා. මේකෙ කුපාඩි ඇඩ්මින්ට ඕනි මැරුන මිනිහගෙන් ආතල් ගන්න. එක පාරකුත් page එක reportකරගෙන කෙලවා ගත්තා. ආයෙත් පාරක් pageඑක reportකර ගන්න හදන්නෙ. කොන්ද පන තියා එකෙක් නම් Phone horaව reportකරන්නම ඕනි. ලංකාවේ තියනවා FAN pageඅතරින් වලත්තම, අනුන්ට මඩ ගහන, අසබ්‍ය ලින්ක් බෙදා හරින එපාම කරපු එක Phone හොරා Return ඔබෙ මතයත් පළ කරන්න.
Last edited:






