Phone හොරා Return

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඌ අගේට පේජ් එක කරගෙන ඉන්නවා බන්. අපේ මෝඩ හරක් ඒ පේජ් එකට ලයික් දාලා, කමෙන්ට් දාලා උගේ පේජ් එකේ වීව්ස් වැඩී කරලා දෙනවා. ඌ දැන් සල්ලිවලට පේජ් එකේ ඇඩ් දාන එකත් කරලා හොදට හම්බ කරනවා. මේවගේ ජර ගොඩවල් උස්සලා තියන්නෙත් අපේ උන්මයි. ඊට පස්සෙ වැඩ වැරදුනාම බනින්නෙත් උන්මයි.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    ෆෑන්ස්ල තුන්ලක්ෂ පණස්දාහක් විතර හිටපු Phone ‍හොරා return page එක සතියකට විතර කලින් Facebook වලින් අයින් කරල, පොර ඊට පස්සෙ ගෙනාපු පේජ් එකත් දවස් 2කින් විතර Facebook වලින් අයින් කරා report වෙලාද කොහෙද:rofl:. අර phone හොර return videos page එක විතරක් ලාවට ඇදගෙන යනව.
    දැන් Facebook එක Community Standards ගැන ගොඩක් තදින් බලනව වගේ. අර fb එකේ තියෙන online entrepreneurs club එකෙත් දාල තිබුන ටිකක් බිස්නස් පැත්තට ගහිපු පේජ් වගයක් ඒවත් community standards ප්‍රශ්න නිසා remove කරල:shocked:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ෆෑන්ස්ල තුන්ලක්ෂ පණස්දාහක් විතර හිටපු Phone ‍හොරා return page එක සතියකට විතර කලින් Facebook වලින් අයින් කරල, පොර ඊට පස්සෙ ගෙනාපු පේජ් එකත් දවස් 2කින් විතර Facebook වලින් අයින් කරා report වෙලාද කොහෙද:rofl:. අර phone හොර return videos page එක විතරක් ලාවට ඇදගෙන යනව.
    දැන් Facebook එක Community Standards ගැන ගොඩක් තදින් බලනව වගේ. අර fb එකේ තියෙන online entrepreneurs club එකෙත් දාල තිබුන ටිකක් බිස්නස් පැත්තට ගහිපු පේජ් වගයක් ඒවත් community standards ප්‍රශ්න නිසා remove කරල:shocked:

    sinhalnwa wadata gannawa kiyane
    ita passe athal nikanwath dila hamarai