Gym eke kellek innwa number eka ganna help ekak

wolfi

Member
Jun 17, 2014
42
4
0
gym eke lassna kellek innnawa shape eke talka dan inne :P

mata ekige number eka illanaganna one :rolleyes:

eka illaganiddi ekita kiyanna hoda hethuwak kiyapanko :rolleyes: ubalage oya supiri mola walin
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Gym එකට ගියානම් එක්සයිස් කරපන් හු*තෝ
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mulinma normal kata krpn wtzp innwada ahapn eka thama lesima wdya nathnm kypn me mage 4n ekata incomong call enna mona welda danna plwn nm poddak miss cl ekak ghnna kypn
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    phone eka amathaka wela daala awilla kiyala gedarata call ekak ganna one kiyala phone eka aran umbe phone ekata ring cut ekak deepan.
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    මේ වගේ ඇබලයෝ නිසා කෙල්ල්ක්ට gym යන්නවත් නැහැ. මනුස්සකමට කෙල්ලක් හිනා උනාම මුන් හිතන්නේ මුන්ට 'set' කියලා...
     
    wolfi

    Member
    Jun 17, 2014
    42
    4
    0
    මේ වගේ ඇබලයෝ නිසා කෙල්ල්ක්ට gym යන්නවත් නැහැ. මනුස්සකමට කෙල්ලක් හිනා උනාම මුන් හිතන්නේ මුන්ට 'set' කියලා...

    manussakamata udawk illuwama ekta support ekak diyan parayo :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    gym eke lassna kellek innnawa shape eke talka dan inne :P

    mata ekige number eka illanaganna one :rolleyes:

    eka illaganiddi ekita kiyanna hoda hethuwak kiyapanko :rolleyes: ubalage oya supiri mola walin

    ජිම් එන කෙල්ලෙක් නම් උබෙන් හොඳ පර්සනැලිටියක් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා. ශර්ට ගලෝගෙන ඇඟ පෙන්නන්න ගිහින් කිච වෙන්න එපා. දවස් දෙකක් විතර හිනා වෙලා. තුන් වෙනි දවසේ හිනා නොවී උබේ වැඩේ කරගෙන ගෙදර පලයන්. හතරවෙනි දවසේ මොනා හරි දෙයක් ගැන කතා කරපන්. පස් වෙනි දවසේ කූල් ඩ්‍රින්ක් එකක් කෝපි එකක් නැත්නම් බෙලිමල් හරි කමක් නෑ මොනා හරි තොපි දෙන්නම බොන්න ආස ලඟපාත තියෙන කඩයකට යන්න අහපන්. කෙල්ල උබට කැමති උබත් එක්ක බොන්න එනවා. එතනින් වෙන් වෙලා ගෙදර යනකොට ෆෝන් එක දීලා මොබයිල් නම්බර් එක ඉල්ලපන්. නම්බර් එක අහලා මොබයිල් එක දෙන්න එපා. උබේ කන්ෆිඩන්ස් එක මත තමයි සේරම තියෙන්නෙ.
     
    elakiri bro :love:
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ube kendare baluwa wage wena dee kiyannada? uba ekige num eka ahanawa, eki den na uba pajatha wenawa, uba gym yana eka nawattanawa, ube aga bahinawa, gewapu salli apathe ynawa