මේ වගේ ඇබලයෝ නිසා කෙල්ල්ක්ට gym යන්නවත් නැහැ. මනුස්සකමට කෙල්ලක් හිනා උනාම මුන් හිතන්නේ මුන්ට 'set' කියලා...

gym eke lassna kellek innnawa shape eke talka dan inne![]()
mata ekige number eka illanaganna one![]()
eka illaganiddi ekita kiyanna hoda hethuwak kiyapankoubalage oya supiri mola walin
ජිම් එන කෙල්ලෙක් නම් උබෙන් හොඳ පර්සනැලිටියක් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා. ශර්ට ගලෝගෙන ඇඟ පෙන්නන්න ගිහින් කිච වෙන්න එපා. දවස් දෙකක් විතර හිනා වෙලා. තුන් වෙනි දවසේ හිනා නොවී උබේ වැඩේ කරගෙන ගෙදර පලයන්. හතරවෙනි දවසේ මොනා හරි දෙයක් ගැන කතා කරපන්. පස් වෙනි දවසේ කූල් ඩ්‍රින්ක් එකක් කෝපි එකක් නැත්නම් බෙලිමල් හරි කමක් නෑ මොනා හරි තොපි දෙන්නම බොන්න ආස ලඟපාත තියෙන කඩයකට යන්න අහපන්. කෙල්ල උබට කැමති උබත් එක්ක බොන්න එනවා. එතනින් වෙන් වෙලා ගෙදර යනකොට ෆෝන් එක දීලා මොබයිල් නම්බර් එක ඉල්ලපන්. නම්බර් එක අහලා මොබයිල් එක දෙන්න එපා. උබේ කන්ෆිඩන්ස් එක මත තමයි සේරම තියෙන්නෙ.

manussakamata udawk illuwama ekta support ekak diyan parayo![]()
This guy is really good at picking girls. Maybe you could get some new ideas.

ube kendare baluwa wage wena dee kiyannada? uba ekige num eka ahanawa, eki den na uba pajatha wenawa, uba gym yana eka nawattanawa, ube aga bahinawa, gewapu salli apathe ynawa

bada kora unaa huththo