ube kendare baluwa wage wena dee kiyannada? uba ekige num eka ahanawa, eki den na uba pajatha wenawa, uba gym yana eka nawattanawa, ube aga bahinawa, gewapu salli apathe ynawa
lol anatha kukula

ජිම් එන කෙල්ලෙක් නම් උබෙන් හොඳ පර්සනැලිටියක් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා. ශර්ට ගලෝගෙන ඇඟ පෙන්නන්න ගිහින් කිච වෙන්න එපා. දවස් දෙකක් විතර හිනා වෙලා. තුන් වෙනි දවසේ හිනා නොවී උබේ වැඩේ කරගෙන ගෙදර පලයන්. හතරවෙනි දවසේ මොනා හරි දෙයක් ගැන කතා කරපන්. පස් වෙනි දවසේ කූල් ඩ්රින්ක් එකක් කෝපි එකක් නැත්නම් බෙලිමල් හරි කමක් නෑ මොනා හරි තොපි දෙන්නම බොන්න ආස ලඟපාත තියෙන කඩයකට යන්න අහපන්. කෙල්ල උබට කැමති උබත් එක්ක බොන්න එනවා. එතනින් වෙන් වෙලා ගෙදර යනකොට ෆෝන් එක දීලා මොබයිල් නම්බර් එක ඉල්ලපන්. නම්බර් එක අහලා මොබයිල් එක දෙන්න එපා. උබේ කන්ෆිඩන්ස් එක මත තමයි සේරම තියෙන්නෙ.

mewa american film wala wena ewa yako
lankawe mama nam danne na cool drinks bonna kello enawada kiyala danne nathi un katha kalama..
![]()

, aga thiyana une ekka thama pani seen eka 
" kiyala first talk karaganne , then hina wenawa ,
, owe kiyala awa seen ekata , ape kollo tika name gym eka danuma bedaganna seen ekan ma thama number ganne 
mewa american film wala wena ewa yako
lankawe mama nam danne na cool drinks bonna kello enawada kiyala danne nathi un katha kalama..
![]()
ube kendare baluwa wage wena dee kiyannada? uba ekige num eka ahanawa, eki den na uba pajatha wenawa, uba gym yana eka nawattanawa, ube aga bahinawa, gewapu salli apathe ynawa

mu yanne USA wala gym ekakatada ??![]()
සිරි ලන්කන්ස් ඉස්ටයිල්:
කෙල්ල නැති වෙලාවක් බලලා කෙල්ලගෙ ගෙදරට ඩිලිවර් බෝයි කෙනෙක් වගේ ඇඳගෙන පලයන්. ගිහින් කෙල්ලට තෑග්ගක් ඇදිලා කියලා මොනා හරි පෙට්ටියක් දීලා අම්මගෙන් කෙල්ලගෙ අයිඩී නම්බර් එකයි ටෙලිෆෝන් එකයි ඉල්ල ගනින්. සතියක් දෙකක් යන්න දීල පේ ෆෝන් බොක්ස් කීපයකින් මිස්කෝල් ගහපන්. ඊට පස්සෙ කෝල් එකක් අරගෙන කතා නොකර කෙල්ල හෙලෝ හෙලෝ කියන එක අහන් ඉඳපන්. සුබ පැතුම්. ඔබ දැන් ආදරවන්තයෙක්.