Kandy නිසා NIBM හොඳයි බං
නැත්නම් Sliit
NIBM Exam එහෙම පට්ට අමාරුයි
අනික NIBM certificate ඔනෙ තැනක පිලිගන්නවා
නැත්නම් Sliit
NIBM Exam එහෙම පට්ට අමාරුයි
අනික NIBM certificate ඔනෙ තැනක පිලිගන්නවා
e kiwee therenna kiyala dipanko.
Kandy නිසා NIBM හොඳයි බං
නැත්නම් Sliit
NIBM Exam එහෙම පට්ට අමාරුයි
අනික NIBM certificate ඔනෙ තැනක පිලිගන්නවා
මොන course එක කලත් වැඩක් නැ , software development , web development ,web design or networking වත් කරගන්න බැරිනම් , ඒ නිසා 2 nd semester ඉදන් වත් ඕවට project කරන්න පුරුදු වෙන්න ඕනේ , theory විතරක් කට පාඩම් කරලා මදි , degree ඉවර වෙනකන් හිටියොත් පෙරහැර ගිහිල්ල ඉවරයි , ඕකයි මෙගේ advice එක
Amarui bn nibm dip.degree final year ekata wada amarui oke diploma.fkn shit.god damn
na na bn. mam freelancing karanwa. eth ekka me qualification eka hadaganna ekkath ekka. mam karanna baluwe.
ethakota nibm hodai kiyala neda kiyanne ?
E SOFT
ANC
NIBM
Course :- Computing(IT)
මචන්ලා මේ 3න් මොකද්ද හොද කියල හිතෙන්නේ ?
3ම ගැන හොයලා බැලුව Branches වලට visit කළා.
මට දැනෙන විදිහ කියන්නම් මචන්ලා
e soft එකේ course content එක නම් පට්ට බන් අනිත් ඒවාට වඩා.
ANC එකේ facility නම් පට්ට වගේ. (පොෂ් ගතියක් තියෙනවා)
NIBM එක නම් government related මචන්. එකත් හොදයිනේ එහෙම බැලුවම.
මම degree එක දෙන්නේ කව්ද කියල කියන්නම් මචන්
1. e soft -
hnd - pearson
degree - London metropoliton
2. ANC -
hnd- SQA - Scottish Qualifications Authority
degree - university of west london
3 NIBM
hnd - NIBM (මේක හරියටම දන්නේ නැ )
Degree- Coventry University
මට හොද දැනුමක් ගන්න. ඒ වගේම qualification එක හදාගන්නත් ඕන.
මොකද්ද බන් කරන්න ගැලපෙනම එක ??
කවුරුහරි උදව් කරන්න.
ජය වේවා.
NONE OF THEM

දැන් ඉතින් මූ කියයි ආත්මෙ මාරු කරගෙන පේරාදෙණිය CS කරන්න කියල![]()
.Do a reputed IT qualification at a reputed institute like NSBM, NIBM, SLIIT, IIT, etc
එල එල , NIBM හොදයි හැබැයි රජෝ අමරුයි අහා... , වැඩක් පලක් කරන යාලුවෝ නම් ඉන්නම ඕනේ ඉස්සර NIBM ඩිප්ලෝම කරපු ,notes අහගන්න papers වලට support කරන්න , තනියම කරන්න නම් ඉතින් bright case එකක් වෙන්න ඕනේ