Gym eke kellek innwa number eka ganna help ekak

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජිම් එන කෙල්ලෙක් නම් උබෙන් හොඳ පර්සනැලිටියක් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා. ශර්ට ගලෝගෙන ඇඟ පෙන්නන්න ගිහින් කිච වෙන්න එපා. දවස් දෙකක් විතර හිනා වෙලා. තුන් වෙනි දවසේ හිනා නොවී උබේ වැඩේ කරගෙන ගෙදර පලයන්. හතරවෙනි දවසේ මොනා හරි දෙයක් ගැන කතා කරපන්. පස් වෙනි දවසේ කූල් ඩ්‍රින්ක් එකක් කෝපි එකක් නැත්නම් බෙලිමල් හරි කමක් නෑ මොනා හරි තොපි දෙන්නම බොන්න ආස ලඟපාත තියෙන කඩයකට යන්න අහපන්. කෙල්ල උබට කැමති උබත් එක්ක බොන්න එනවා. එතනින් වෙන් වෙලා ගෙදර යනකොට ෆෝන් එක දීලා මොබයිල් නම්බර් එක ඉල්ලපන්. නම්බර් එක අහලා මොබයිල් එක දෙන්න එපා. උබේ කන්ෆිඩන්ස් එක මත තමයි සේරම තියෙන්නෙ.

    mewa american film wala wena ewa yako
    lankawe mama nam danne na cool drinks bonna kello enawada kiyala danne nathi un katha kalama..
    :rofl::rofl::rofl::rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    mu yanne USA wala gym ekakatada ?? :lol::lol::lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,631
    9,266
    113
    amboo bung ape eka kello tika name mara sira , supiri set ekake enne , kadda only godake une , ekake enawa beats headset eka only gahagena enne, api ekka only hina wenawa witharaiyi :P , aga thiyana une ekka thama pani seen eka :rofl:

    machine ekake maru wena seen ekan thama " sorry , u do it , I have 2 more :P " kiyala first talk karaganne , then hina wenawa ,

    mama name sudda sinhalan ahuwa " bara wadi unada kiyala " :rofl: , owe kiyala awa seen ekata , ape kollo tika name gym eka danuma bedaganna seen ekan ma thama number ganne :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,196
    113
    mewa american film wala wena ewa yako
    lankawe mama nam danne na cool drinks bonna kello enawada kiyala danne nathi un katha kalama..
    :rofl::rofl::rofl::rofl:

    මෙහෙමයි ඉතින් පොඩි කෙල්ලො කොහොමත් එන්නෙ නෑ. පොඩි උන් හිතන්නෙ බීම එකට මොනා හරි දාලා රේප් කරයි කියලනෙ. ජොබක් කරලා තැනකට ආපු ජිම් යන කෙල්ලෙක් ගොඩක් දුරට ඕපන් වෙන කෙනෙක් වෙන්න ඕනේ. කොල්ලෙක් නැත්නම් මැරි කරන්න කාව හරි හොය හොය ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. මම කියන්නෙ නෑ පළවෙනි දවසෙම එයි කියලා. ඒකයි දවස් කීපයක් ඉන්න කියලා කිව්වේ. කොහොමත් කෙල්ලෙක්ව නවන්න හරිම ක්‍රමේ මෙහෙම කියන්න බෑ. ඒ කෙල්ලව හොඳට ස්ටඩි කරන්න ඕනේ. කෙලින් කතා කරන්න ගොඩක් දෙනෙක්ට ගටක් නැති බව මාත් එක්ක වෙච්ච ෆිට් උන කෙල්ලො කීප දෙනක්ම කියලා තියෙනවා. උන් අපෙන් අපෙ කන්ෆිඩන්ස් එක බලාපොරොත්තු වෙනවා බන්. ඩූ ඕ ඩයිනෙ බන්. සෙට් උනොත් ගොඩ. බෑයි කිව්වොත් අහකබලාගෙන යනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,196
    113
    mu yanne USA wala gym ekakatada ?? :lol::lol::lol:

    සිරි ලන්කන්ස් ඉස්ටයිල්:
    කෙල්ල නැති වෙලාවක් බලලා කෙල්ලගෙ ගෙදරට ඩිලිවර් බෝයි කෙනෙක් වගේ ඇඳගෙන පලයන්. ගිහින් කෙල්ලට තෑග්ගක් ඇදිලා කියලා මොනා හරි පෙට්ටියක් දීලා අම්මගෙන් කෙල්ලගෙ අයිඩී නම්බර් එකයි ටෙලිෆෝන් එකයි ඉල්ල ගනින්. සතියක් දෙකක් යන්න දීල පේ ෆෝන් බොක්ස් කීපයකින් මිස්කෝල් ගහපන්. ඊට පස්සෙ කෝල් එකක් අරගෙන කතා නොකර කෙල්ල හෙලෝ හෙලෝ කියන එක අහන් ඉඳපන්. සුබ පැතුම්. ඔබ දැන් ආදරවන්තයෙක්.
     
    wolfi

    Member
    Jun 17, 2014
    42
    4
    0

    ammo bng ekah haha experince eken wage
     
    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    Number eka illanna yanna epa denma. Issella fit weyan.

    Pani scene eken nethuwa ahapan ada monawada karanne kiyala?

    Machine exchange kara ganiddi katha karapan exercise eka gena. Weights illa ganin. Umbe schedule eka poddak ehe mehe karala eki ekka share wena widihata gahapan. Bye, C U kiyapan yaddi.
    Tika dawasak ohoma hitiyahama fit wenawa. Boru baila ahanna epa. Gym, exercise gena mulin katha karapan. kiyala denna yanna epa pandithaya wage. Meka karanne mehema, oya karanawa weradie wage ewa. Umbe muna wath balanne ne aye. Wathayak wenna epa passen gihn katha kara kara. Dawasata 2,3n parak katha karapan.

    Ita psse ithin ada parakkui neh, kalinma ewith wage dewal kiyala, kalin gym giye koheda? work karanne koheda? anan manan ahapan. Ita passe no eka illa ganna potak hoyaganin. FB, Insta hari ethine.

    Ekita umbath ekka katha karanna puluwan environment ekak hadaganin. Peniyek kiyala denunoth umbawa ganan ganne ne.

    Sathiyen withara goda daaganna puluwan wei
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Oyage dadiya gandama nah, hari pudumai, oya komada ehema ganda nathuwe inne kiala ahapan