ඇමෙරිකාවටපැනගත්තා_කියහන්කො

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    කොහොමහරි පෙට්‍රල් ෂෙඩ් එකක පොම්පකරුවෙක් වෙයන්. ඊට පස්සේ ටයිප් සෙටිං ජොබ් කට්ටක් කරපන්. එතකොට උබට ආසියාවේ කුඩා දුපතක ....... වීමට ඕන තරම් අවස්ථාව දීමට එරට වැසියා සැදී පැහැදී සිටින බව සිහිනෙන් මෙන් පෙනෙනවා ඇත.
     
    • Like
    Reactions: ruchira55

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    කොහොමහරි පෙට්‍රල් ෂෙඩ් එකක පොම්පකරුවෙක් වෙයන්. ඊට පස්සේ ටයිප් සෙටිං ජොබ් කට්ටක් කරපන්. එතකොට උබට ආසියාවේ කුඩා දුපතක ....... වීමට ඕන තරම් අවස්ථාව දීමට එරට වැසියා සැදී පැහැදී සිටින බව සිහිනෙන් මෙන් පෙනෙනවා ඇත.

    එච්චර ඕන නෑ , මෙහෙ ඉදන් ග්‍රාමසේවක විභාගේ පාස් උනා නම් ඇති
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එච්චර ඕන නෑ , මෙහෙ ඉදන් ග්‍රාමසේවක විභාගේ පාස් උනා නම් ඇති

    ජොබ් එක පජාත කරන තරම් එග්සෑම් පාස් වෙලා ජී.එස්. කෙනෙක් වෙන එක නම් ලේසි නෑ පුටේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    Muta sirawatama gota monavahari karala. yako tama gota enava kiwwet na.

    umbatat tiyenne Gota Bhitikawa :D:D:D:D

    Ade mata bayai ban. Beethikaawa beethikawa :sorry::sorry:

    ela ubatath dan puluwan paya gananaka durakathana sanwada walin chanda anith peththata harawanna😁😁😁

    Man lankawata enawa ban.

    ay ban us yanne mechchara hoda ratawal tyeddi :(
    maha lokuwata loketa lokka unata antha anaaathay ban :(
    ubata job 4,5 karanna wey poddk hari jiwat wenna \

    0 idan goda giya aya innawane ban. E nisa hithata gammak thiyenawa.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    කොහොමහරි පෙට්‍රල් ෂෙඩ් එකක පොම්පකරුවෙක් වෙයන්. ඊට පස්සේ ටයිප් සෙටිං ජොබ් කට්ටක් කරපන්. එතකොට උබට ආසියාවේ කුඩා දුපතක ....... වීමට ඕන තරම් අවස්ථාව දීමට එරට වැසියා සැදී පැහැදී සිටින බව සිහිනෙන් මෙන් පෙනෙනවා ඇත.

    :rolleyes::rolleyes:

    එච්චර ඕන නෑ , මෙහෙ ඉදන් ග්‍රාමසේවක විභාගේ පාස් උනා නම් ඇති

    Wadak na ban kawruth ganan ganne na pili ganne na :(:(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    ha pakaya paya 24 ma online neda
    tho hadeda inne?

    Ninda yanneth nathi eke night time ekata jobak hoya gatta bro. Dan 12:10 AM. Nidagena heena bala bala idala diyunu wenna bane ban mahansi wela target ekata wada karanna one ban.

    edit: අපෙ අප්පච්චි ඉස්සර ඉදන්ම කිව්වෙ රෑට හීන දැකලා දියුනුවෙන්න බෑ පුතේ කියලා බන්. ඒ අවවාදය එදා ඉඳන්ම මගේ හදවතේ තිබ්බ දෙයක්. තාත්තට කරන ගෞරවයක් විදිහට මම රෑට වැඩ කරලා දවල් නිදාගෙන දවල් හීන දකින්න තීරණය කරා බන්.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මේක අඩිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්, බටහිර රට වලට කඩේ යන එක වහා නවත්තනු......:angry::angry::angry::angry::angry::angry:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන් උබ කොහොමද ගියේ බන්?:rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    Paw ban uba. :D:D:D

    Asarana mata rep+ tikak denawada?



    :cool::cool:

    මේක අඩිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්, බටහිර රට වලට කඩේ යන එක වහා නවත්තනු......:angry::angry::angry::angry::angry::angry:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන් උබ කොහොමද ගියේ බන්?:rolleyes:

    :rofl::rofl:


    :oo::oo:

    Mona yako oua deka thuna hathara gaga list ekak dala. Tiyenne tag wala

    Me thiyenne mage tika.
    ! all mine, ! mine, ! mine mine, ! mine mine mine, ! this is mine
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    avatar511897_1.gif
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගණන් ගන්න එපා බන්. උඹට සිටිසන් ෂිප් එක ඕනේ නම් ඔය වදන් වැල කියන්නම වෙනවා. කටින් කිව්වට වැඩක් තියෙනවද බන් ඒක උඹේ හිතේ නැත්නම්. ඇත්තටම උඹ බොක්කෙන්ම ආදරේ ලංකාවට නම්, කටින් ඔය කියපු එකෙන් වැඩක් තියෙනවද. :P:P:P





    හොහ් හොහ් හෝ... මාත් හොර ගෙඩියා වගේ ඉඳගෙන උබලට කියන්නෙත් නැතුව බොහොම අමාරුවෙන් කට්ට කාලා කාලා කාලා කාලා කාලා ඇමෙරිකාවට පැනගත්තා කියහන්කො. පිස්සුද බන් තනියම ගිහින් මක් කරන්නද. පවුලම ගියා. ඒත් දිවුරුම් දීපු වෙලේ ඉඳන් මගේ හිතට හරි නෑ වගේ බ්‍රෝස්ලා. දිවුරුම් දුන්න එකේ සාරංශය මේකයි.

    වෙනත් කිසිදු විදේශීය රාජ්‍යකට කිසිම බැඳීමක් පක්ෂපාතිත්වයක් නැති බව ඉතාම ගෞරවයෙන් හා නිදහසේ කිසිම මානසික බලපෑමකින් තොරව ප්‍රකාශ කර සිටිනා බව මා මෙයින් දන්වා සිටිමි. අද දවසේ පටන් මාගේ විශ්වාසනීයත්වය හා පක්ෂපාතීත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වෙතය. එක්සත් ජනපදයට ගෞරවයක් ගෙනදීමටත්, දේශප්‍රේමී කෙනෙකු වීමටත් සහ එහි ව්‍යවස්ථාවටත් නීතියටත් යටත් බව මා මෙයින් ප්‍රතිඥා දී පොරොන්දු වෙමි.

    Otr59of.png


    ඒත් මේ පිංතූර දැක්කම මාතෘ භූමියට ද්‍රෝහී උනා වගේ ගිල්ටි ෆීලින්ග් එකක් නිතර නිතර එනවා බන්. මට දැන් හැම තිස්සෙම වගේ පුක හපා ගන්නම හිතෙනවා බන්. කීප වතාවක්ම ට්‍රයි කරත් ඒත් ඉතින් හපා ගන්න බෑනේ. මම මේකට මොකද කරන්නෙ? මගේ හිත හදාගන්න මොනව හරි කියපල්ලකො. අඩුම ගානේ පොසිටිව් රෙප්, ඔව් ඔව් නිල් පාට ඒවා තමයි ඒවා ටිකක් හරි දීලා මගෙ හිතට සතුටක් දෙන්න ඔවාලට පුළුවම් නම් මේ වෙලාවෙ හැටියට මට ලොකු උදව්වක් වේවි. මාන්සිකව වැටිලා බන් ඉන්නෙ.

    මාගේ මේ වේදනාව ශෝකය තේරුම් ගත්තු අය මේ ත්‍රෙඩ් එක නොදැක්කා නොකියෙව්වා සේ නොයා අඩුම ගානේ ටැග් එකක් වත් දමන් ලෙසටත්,
    තේරුම් නොගත්තු අය බම්ප් එකකින් වත් හදපිරි මෙව්වා එක පල කර යන ලෙසටත් ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්දූදියි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගණන් ගන්න එපා බන්. උඹට සිටිසන් ෂිප් එක ඕනේ නම් ඔය වදන් වැල කියන්නම වෙනවා. කටින් කිව්වට වැඩක් තියෙනවද බන් ඒක උඹේ හිතේ නැත්නම්. ඇත්තටම උඹ බොක්කෙන්ම ආදරේ ලංකාවට නම්, කටින් ඔය කියපු එකෙන් වැඩක් තියෙනවද. :P:P:P

    අවස්ථාවාදී වීම :lol: