ela ubatath dan puluwan paya gananaka durakathana sanwada walin chanda anith peththata harawanna![]()



මේක පට්ට ela ubatath dan puluwan paya gananaka durakathana sanwada walin chanda anith peththata harawanna![]()



මේක පට්ට
කොහොමහරි පෙට්‍රල් ෂෙඩ් එකක පොම්පකරුවෙක් වෙයන්. ඊට පස්සේ ටයිප් සෙටිං ජොබ් කට්ටක් කරපන්. එතකොට උබට ආසියාවේ කුඩා දුපතක ....... වීමට ඕන තරම් අවස්ථාව දීමට එරට වැසියා සැදී පැහැදී සිටින බව සිහිනෙන් මෙන් පෙනෙනවා ඇත.
එච්චර ඕන නෑ , මෙහෙ ඉදන් ග්‍රාමසේවක විභාගේ පාස් උනා නම් ඇති
Muta sirawatama gota monavahari karala. yako tama gota enava kiwwet na.
umbatat tiyenne Gota Bhitikawa![]()


ela ubatath dan puluwan paya gananaka durakathana sanwada walin chanda anith peththata harawanna![]()
ay ban us yanne mechchara hoda ratawal tyeddi
maha lokuwata loketa lokka unata antha anaaathay ban![]()
ubata job 4,5 karanna wey poddk hari jiwat wenna \
කොහොමහරි පෙට්‍රල් ෂෙඩ් එකක පොම්පකරුවෙක් වෙයන්. ඊට පස්සේ ටයිප් සෙටිං ජොබ් කට්ටක් කරපන්. එතකොට උබට ආසියාවේ කුඩා දුපතක ....... වීමට ඕන තරම් අවස්ථාව දීමට එරට වැසියා සැදී පැහැදී සිටින බව සිහිනෙන් මෙන් පෙනෙනවා ඇත.


එච්චර ඕන නෑ , මෙහෙ ඉදන් ග්‍රාමසේවක විභාගේ පාස් උනා නම් ඇති


මුහුද හත්වගවුවක් තියාගෙන, පොන්න රනිල ජනාධිපති කරන්ඩ රුචිර වැඩ වගේ..හොදයි හොදයි..![]()

ha pakaya paya 24 ma online neda
tho hadeda inne?







Paw ban uba.![]()
bump
BUMP


මේක අඩිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්, බටහිර රට වලට කඩේ යන එක වහා නවත්තනු......
.
.
.
.
.
.
.
.
.
.
මචන් උබ කොහොමද ගියේ බන්?![]()


! all mine, ! mine, ! mine mine, ! mine mine mine, ! this is mine, ඇමරිකන් ගෝඨා, deka eha gedara eka, eka ube gaani, ethakota paha?, fff, hathara ube appa, internet awabawithara, paha ube ammage putha, pissu pakek, pissu ruchira, ruchira awajathakaya, ruchira55 unp lolla, ruchirata pissu, thuna ube amma, unp story, yahapaalana furure


Mona yako oua deka thuna hathara gaga list ekak dala. Tiyenne tag wala



හොහ් හොහ් හෝ... මාත් හොර ගෙඩියා වගේ ඉඳගෙන උබලට කියන්නෙත් නැතුව බොහොම අමාරුවෙන් කට්ට කාලා කාලා කාලා කාලා කාලා ඇමෙරිකාවට පැනගත්තා කියහන්කො. පිස්සුද බන් තනියම ගිහින් මක් කරන්නද. පවුලම ගියා. ඒත් දිවුරුම් දීපු වෙලේ ඉඳන් මගේ හිතට හරි නෑ වගේ බ්‍රෝස්ලා. දිවුරුම් දුන්න එකේ සාරංශය මේකයි.
වෙනත් කිසිදු විදේශීය රාජ්‍යකට කිසිම බැඳීමක් පක්ෂපාතිත්වයක් නැති බව ඉතාම ගෞරවයෙන් හා නිදහසේ කිසිම මානසික බලපෑමකින් තොරව ප්‍රකාශ කර සිටිනා බව මා මෙයින් දන්වා සිටිමි. අද දවසේ පටන් මාගේ විශ්වාසනීයත්වය හා පක්ෂපාතීත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වෙතය. එක්සත් ජනපදයට ගෞරවයක් ගෙනදීමටත්, දේශප්‍රේමී කෙනෙකු වීමටත් සහ එහි ව්‍යවස්ථාවටත් නීතියටත් යටත් බව මා මෙයින් ප්‍රතිඥා දී පොරොන්දු වෙමි.
![]()
ඒත් මේ පිංතූර දැක්කම මාතෘ භූමියට ද්‍රෝහී උනා වගේ ගිල්ටි ෆීලින්ග් එකක් නිතර නිතර එනවා බන්. මට දැන් හැම තිස්සෙම වගේ පුක හපා ගන්නම හිතෙනවා බන්. කීප වතාවක්ම ට්‍රයි කරත් ඒත් ඉතින් හපා ගන්න බෑනේ. මම මේකට මොකද කරන්නෙ? මගේ හිත හදාගන්න මොනව හරි කියපල්ලකො. අඩුම ගානේ පොසිටිව් රෙප්, ඔව් ඔව් නිල් පාට ඒවා තමයි ඒවා ටිකක් හරි දීලා මගෙ හිතට සතුටක් දෙන්න ඔවාලට පුළුවම් නම් මේ වෙලාවෙ හැටියට මට ලොකු උදව්වක් වේවි. මාන්සිකව වැටිලා බන් ඉන්නෙ.
මාගේ මේ වේදනාව ශෝකය තේරුම් ගත්තු අය මේ ත්‍රෙඩ් එක නොදැක්කා නොකියෙව්වා සේ නොයා අඩුම ගානේ ටැග් එකක් වත් දමන් ලෙසටත්,
තේරුම් නොගත්තු අය බම්ප් එකකින් වත් හදපිරි මෙව්වා එක පල කර යන ලෙසටත් ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්දූදියි.
ගණන් ගන්න එපා බන්. උඹට සිටිසන් ෂිප් එක ඕනේ නම් ඔය වදන් වැල කියන්නම වෙනවා. කටින් කිව්වට වැඩක් තියෙනවද බන් ඒක උඹේ හිතේ නැත්නම්. ඇත්තටම උඹ බොක්කෙන්ම ආදරේ ලංකාවට නම්, කටින් ඔය කියපු එකෙන් වැඩක් තියෙනවද.![]()
