lankabell, citylink , slt, dialog cdma

netnet

Well-known member
  • Oct 6, 2016
    9,349
    8,111
    113
    මචන් සොප් එකකට වොයිස් ලයින් එක විතරක් ගන්නවනම්
    ලාබම මොකක්ද දන්න කෙනෙක් කියන්න.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    buss ekak nam slt land line ekak ganna. oke Qulity eka wena moke wath na. slt mega line (not slt 4g voice )
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,444
    1,864
    113
    Dialog 4g router ekata voice line ekak ganin.

    No rental eka patta

    Man danna tharamin wasima eka thama.

    Labama eka nam oka.

    Hndama eka nam slt lan line mega ekak ganin
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,349
    8,111
    113
    buss ekak nam slt land line ekak ganna. oke Qulity eka wena moke wath na. slt mega line (not slt 4g voice )

    මචන් ලන්කාබෙල් එක ලාබ නැද්ද මොකද ඒකේ රෙන්ටල් එක කොල් වලට යුස් කරන්න පුලුවන් අනික බෙල් ටු බෙල් ෆ්‍රී
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,307
    3,099
    113
    6°54′N 79°54′E
    මචන් ලන්කාබෙල් එක ලාබ නැද්ද මොකද ඒකේ රෙන්ටල් එක කොල් වලට යුස් කරන්න පුලුවන් අනික බෙල් ටු බෙල් ෆ්‍රී

    Danata lankabell 4g thiyenawanam voice ganna luluwanda mcn..slt voice + tax 550rs wage:angry:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,012
    12,541
    113
    Lankabell ලාබයි එකේ Unlimited Call පැකේජ් තියෙනවා Lankabell to Lankabell, ඩේලි රෙන්ටල් නෑ අනිත් CDMA වල ඩේලි රෙන්ටල් තියෙනවා ඉන්කමින් ෆ්‍රී
     
    Last edited:

    sameera_1986

    Active member
  • Sep 20, 2016
    227
    38
    28
    machan apee gedara PEO TV / Voice line 2ma thiyanawa api wadiya land line use karanee na namuth bill enawa mata mee line ekee PEO TV eka witharak ganna barida e kiyanee Bill wenna onee PEO TV rental eka witharai
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,349
    8,111
    113
    මචන් ඇයි බන් දැන් ඩයලොග් එකෙන් CDMA ෆොන් දෙන්නෙ නැත්තේ
    උන් කියනව රවුටර් එකක් අරන් වොයිස් ගන්නලු