jacqueline marinho නමැති බ්‍රසීල ජාතික තරුණිය උපතින්ම ලිංගික අවයවයන් පිහිටා නොතිබීම හේතුවෙන් පීඩා විඳි තරුණියක්.
MRKH syndrome නම් වන මෙය කාන්තාවන්ට පමණක් වැළඳෙන දුර්ලභ රෝගී තත්වයක්.
එම රෝගය තිබෙන කාන්තාවන්ට උපතින්ම යෝනි මාර්ගයක් හෝ ගර්භාෂයක් පිහිටන්නේ නැහැ. එහෙම නැත්නම් එම අවයව නිසි ලෙස වර්ධනය වීමක් සිදුවන්නේ නැහැ.
ඇයට මෙම දුර්ලභ රෝගය තිබෙන බවට සොයාගෙන තිබෙන්නේ ඇයට වයස අවුරුදු 15දී. එතැන් පටන් ඇය ගත කරලා තියෙන්නේ මානසික පීඩනයෙන්.
එහි බලපෑම නිසා ඇය ගැඹුරු ආතති රෝගයකට ද ලක්වෙලා තිබෙනවා.
කෙසේවෙතත් බ්‍රසීලයේ වෛද්‍ය ආයතනයක පර්යේෂකයන් පිරිසක් විසින් ඇයව මෙම රෝගයෙන් මුදවාගන්න කටයුතු කරලා තිබෙනවා.
ඒ තිලාපියා නමැති මත්සයාගේ සමෙන් සාදාගත් යෝනි මාර්ගයක් සහ ගර්භාෂයක් ඇගේ සිරුරට සාර්ථකව බද්ධ කිරීමෙන්.
පසුගිය වසර අවසානයේ මෙම සැත්කම සිදුකල පසුව ඇය සති 3ක කාලයක් රෝහලේම ප්‍රතිකාර ලැබූ අතර සැත්කමෙන් පසු සුළු
රුධිර වහනයන් කිහිපයක් සිදුවූ නමුත් පසුව ඒ සියල්ල සාමාන්‍ය අතට හරි තිබෙනවා. මාස 6ක් ගතවීමෙන් පසුව ඇය තම පෙම්වතා
සමග පළමුවරට ලිංගිකව එක්වූ අතර ඒ පිළිබඳව ඇය කියන්නේ 'හැමදේම බොහොම ස්වභාවිකව සිදුවුණා. කිසිම අමුත්තක් නැහැ.
මම දැන් තෘප්තිමත් ලිංගික ජිවිතයක් ගත කරනවා' යනුවෙනි.
ඇය වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබෙනවා...