Malu samen sadu yoniyen jivath wana tharuniya

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
jacqueline marinho නමැති බ්‍රසීල ජාතික තරුණිය උපතින්ම ලිංගික අවයවයන් පිහිටා නොතිබීම හේතුවෙන් පීඩා විඳි තරුණියක්.
MRKH syndrome නම් වන මෙය කාන්තාවන්ට පමණක් වැළඳෙන දුර්ලභ රෝගී තත්වයක්.
එම රෝගය තිබෙන කාන්තාවන්ට උපතින්ම යෝනි මාර්ගයක් හෝ ගර්භාෂයක් පිහිටන්නේ නැහැ. එහෙම නැත්නම් එම අවයව නිසි ලෙස වර්ධනය වීමක් සිදුවන්නේ නැහැ.

ඇයට මෙම දුර්ලභ රෝගය තිබෙන බවට සොයාගෙන තිබෙන්නේ ඇයට වයස අවුරුදු 15දී. එතැන් පටන් ඇය ගත කරලා තියෙන්නේ මානසික පීඩනයෙන්.
එහි බලපෑම නිසා ඇය ගැඹුරු ආතති රෝගයකට ද ලක්වෙලා තිබෙනවා.

කෙසේවෙතත් බ්‍රසීලයේ වෛද්‍ය ආයතනයක පර්යේෂකයන් පිරිසක් විසින් ඇයව මෙම රෝගයෙන් මුදවාගන්න කටයුතු කරලා තිබෙනවා.
ඒ තිලාපියා නමැති මත්සයාගේ සමෙන් සාදාගත් යෝනි මාර්ගයක් සහ ගර්භාෂයක් ඇගේ සිරුරට සාර්ථකව බද්ධ කිරීමෙන්.

පසුගිය වසර අවසානයේ මෙම සැත්කම සිදුකල පසුව ඇය සති 3ක කාලයක් රෝහලේම ප්‍රතිකාර ලැබූ අතර සැත්කමෙන් පසු සුළු
රුධිර වහනයන් කිහිපයක් සිදුවූ නමුත් පසුව ඒ සියල්ල සාමාන්‍ය අතට හරි තිබෙනවා. මාස 6ක් ගතවීමෙන් පසුව ඇය තම පෙම්වතා
සමග පළමුවරට ලිංගිකව එක්වූ අතර ඒ පිළිබඳව ඇය කියන්නේ 'හැමදේම බොහොම ස්වභාවිකව සිදුවුණා. කිසිම අමුත්තක් නැහැ.
මම දැන් තෘප්තිමත් ලිංගික ජිවිතයක් ගත කරනවා' යනුවෙනි.

ඇය වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබෙනවා...

8vG2X30.jpg

yZQ1xcJ.jpg



V0fOdTS.jpg


D0d3SvX.jpg


HHNyHar.jpg


4aSlblZ.jpg
 
  • Like
Reactions: SBWoof

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,292
    7,571
    113
    Kotahena
    ලංකාවේ සැමන් තහනම් කරන්න ගියා නේද. මෙයාට ලංකාවට එන්න බැරි වෙයි එහෙම උනොත්..
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    Chu daanne nedda meya ethakota...


    බහිස්ස්‍රාවී පද්ධතියයි, ප්‍රජනක පද්ධතියයි වෙන වෙනම system දෙකක්. අපේ එකම gadget එක වැඩ දෙකටම use කරාට ගෑණු ඇයට වෙන වෙනම යෝනි වියරයකුයි බහිස්ස්‍රාවී විවරයකුයි දෙකක් තියනවා.
    මේ ගෑණු ළමයගේ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රජනක පද්ධතියේ මිසක් බහිස්ස්‍රාවී පද්ධතියේ නෙවෙයි ඒ නිසා මුත්‍රා කරන්න යෝනියක් නැති එක ගැටළුවක් වෙන්නේ නෑ.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,868
    2,879
    113
    රජරට
    හොල්මං උනා

    මාතෘකාව කියවල හොල්මං උනා කියහංකො, ‘‘මාලු සාමෙන් සාදු යෝනියෙන් ජීවත්වෙන’’
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    "හැමදේම බොහොම ස්වභාවිකව සිදුවුණා. කිසිම අමුත්තක් නැහැ."

    WEB-tilapia--400x229.png

    තිලාපියා කියන්නෙ ජපන් කොරලි නේද..? අම්මෝ බන් මාර පිලී ගඳයිනේ ඒ මාළු, කොහොම වුනත් හාස්කමක් වගේ දෙයක් කරල තියෙන්නෙ. ඔය කියන දොස්තර මීට්වෙලා එකක් හදාගන්න ඕන බිත්තියෙ හයිකරගන්න ගෑණුන්ගෙ ගෙම්බර් බලනවට වඩා ඒක හොඳයි
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    "හැමදේම බොහොම ස්වභාවිකව සිදුවුණා. කිසිම අමුත්තක් නැහැ."

    WEB-tilapia--400x229.png

    තිලාපියා කියන්නෙ ජපන් කොරලි නේද..? අම්මෝ බන් මාර පිලී ගඳයිනේ ඒ මාළු, කොහොම වුනත් හාස්කමක් වගේ දෙයක් කරල තියෙන්නෙ. ඔය කියන දොස්තර මීට්වෙලා එකක් හදාගන්න ඕන බිත්තියෙ හයිකරගන්න ගෑණුන්ගෙ ගෙම්බර් බලනවට වඩා ඒක හොඳයි

    :yes::yes::D:lol::lol::lol: