Transport - Easy Lanka

Sep 1, 2009
2,359
215
0
අද මන් සුපිරි කට්ටක් කෑවා :dull:

ඔයාලත් ඒ කට්ට නොකන්න මන් ඒ සිද්දිය මෙතන දානවා :yes:

මගේ ලී බඩු වගයක්(මඩුවකින් සල්ලි දීල ගත්තු) කුරුණෑගල ඉදල කොලබට ගෙන්න ගන්න ඕන වෙලා හිටියේ

එතකොට තමයි ඉක්මන් එකේ මන් දැක්කේ මේ Ad එක :rolleyes:

15nwpoo.png

කෝල් කලාම නියමෙට අන්ස්වර් කළා, දැන්ම එවැන්නන් කිව්වා, මාත් ෆුල් හැපී එකේ වැඩේ උන්ට බාර දුන්නා :D

මගේ මහා ගෙදර අම්ම විතරයි ඉන්නේ.කොහොම හරි මුන් එහෙට ගිහිල්ල බදු ටික පටෝගෙන කොලබට පිටත්වෙලා. මගදී මුන්ගෙන් කෝල් එකක් නැති නිසා මන් කෝල් කළා.:confused:

මුන් ඒ පාර කියපි , අපිව පොලිසියෙන් ඇල්ලුවා මුකුත් කරගන්න විදිහක් නැ කියල, ඔහොම වටෙන් ගොඩෙන් කියා කිය ඉද්දි මු කියපි පොලිසියට ගානක් දීල මොනවා හරි කරගන්න බැරි වෙන එකකුත් න කියල, මමත් මේ වෙලාවේ පිස්සු කොර වෙලා හිටියේ. ඒ ලී බඩු ටික සැහෙන වටිනා බඩු. මාත් stress එකේ කිව්වා ගානක් දෙන්නන් ඔහොම හරි බේරගන්න බලන්න කියල.මූ ටික වෙලාවකින් කෝල් එකක් දෙනවා 8000 ඉල්ලනවා මොකද කරන්නේ කියල. මට තේරුණා මුන්ගේ ගුලක් කියල, එත් ඒ වෙලාවේ හැටියට කරන්න දෙයක් නැ.ගම්පහ පොලිචියෙන් තමා ඇල්ලුවා කිව්වේ.:baffled:

කොහොම හරි දැන් මුන් 8000 ක් ගෙවල එනවා කොලබට.
මට මීටර් උනා මුන් ගුලක් තමා කෙලින්නේ කියල . පස්සේ ගම්පහ පොලිචියේ contact එකක් තියල හොයල බැලුව , ඔය කියාපු තැන ට්‍රෆ්ෆික් පොලිස් හිටියද කියල. එහෙම අද මුකුත් raid කළෙම නෑලු. මුන් බොරුව කලේ 8000ක් කඩා ගන්න :rofl:

කොහොම හරි මුන් කොලබ ආවට පස්සේ තුන් හතර දෙනෙක් එක්ක මුන්ට talk එකක් දුන්නා ( බඩු ඔක්කොම උන්ට කියල බා ගත්තට පස්සේ ) , සත පහක් වැඩිය දුන්නෙත් නෑ, හැම එකගේම පොටෝ,අයිඩී නම්බර් අරන් තමා යැව්වේ :angry::angry:

අහුවෙන්න එපා කට්ටිය මුන්ට. අපි හිතන තරම් මිනිස්සු අවංක නැ :dull:;)

මේ තියෙන්නේ උන්ගේ ikman ලින්ක් එක, මන් නං රිපෝර්ට් කළා උණු විස්තරය කියල

https://ikman.lk/en/ad/lorry-for-hire-165ft-and-movers-for-sale-colombo-1

මේක facebook

https://www.facebook.com/Easy-Lanka-Express-475483356148513/
 
  • Like
Reactions: richlife

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,812
    1
    27,799
    113
    ලොකු දෙයක් මචන් මේවා හෙලිකරන එක. මේ වගේ කාලකණ්ණි බල්ලන්ගේ business කෙල කරලා දාන්න ඕන.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය කාලකන්නි බල්ලො මටත් ඔය වගේ වැඩක් කරා..
    මම ගෙවල් මාරු කරද්දි ලොකු අඩි 15 ලොරියක් ඕඩර් කරා හැම විස්තරයක්ම කියල, තියෙන බඩු ලිස්ට් එකකුත් යවල. පියානෝ එකකුත් උස්සන්න තියෙනවා කියල.. කෝල් එකේන් ඒ පරයා ඔක්කොම කන්ෆෝම් කරල, පියානෝව උස්සන්න ලංකාවෙ දැනට ඉන්න හොදම ප්‍රෆොෂනල් ඩයල් ඉන්නෙ පොර ගාව, ඒ සෙට් එක එවන්නන් කියල කිව්වා. මගේ ටයිම් එක දවල් 12 ට..
    හරි ඉතින් දැන් මම 12 ඉදන් බලන් ඉන්නවා. 1 උනා, නෑ.. කෝල් කරාම මේ දැන් එනවා මග එනවා.
    2 උනා නෑ..කෝල් කරාම මේ දැන් එනවා මග එනවා.
    3 නෑ.. 4 නෑ.. කෝල් කරාම මේ දැන් එනවා මග එනවා. ඊට පස්සෙ එන ඩ්‍රයිවගෙ නම්බර් එක දුන්න කෝල් කරන්න. උන්ට කෝල් කරාම කිව්ව කලින් වැඩක් කරන්න ගියා ටිකක් පරක්කු උනා. ගේ ගාවටම ආවට පස්සෙ පර්ස් එකක් දාලා ඇවිත් ආයිත් ඒක ගන්න ගියා කියල. හරි.. තව පැයක් බලන් හිටියා.. ඊට ප්සසෙ ආයිත් කෝල් කරාම මේ ළග ඉන්නෙ විනාඩි 5 න් එනවා. කෙහෛාම හරි 6 වෙද්දි පරයො ටික ආවා. අරූ කිව්ව පට්ට ප්‍රොෙෆෂනල් ඩයල් නන් නෙමෙයි පට්ට කුඩු කාරයො 5 දෙනෙක්.. ෂර්ට් එකක්වත් නැහැ. පච්ච ගහපු, කෙලින් හිටගන්න පන නැති තරම් කුඩු ගහපු ඩයල් ටිකක්.. මොනව කරන්නද. දැන් මගේ වැඩේ කරගන්නත් එපැයි. මම කිව්ව පටවන්න තියෙන ලිස්ට් එක එකින් එක පෙන්නලා. මේ පරව් මුලින්ම බර නැති රෙදි බෑග් ටික ලොරිය පිරෙන්නම ගැහුවා.. (ආ.. ඒ ලොරියෙ කාලක් විතර වැහෙන්න උන්ගෙ බඩුවගයක් පටවලා) මුලින්ම රෙදි බෑග් වලින් මුං ලොරියම පිරෙව්වා. අහද්දි කියපි අනිත් ටිකත් කොහොම හරි දාන්නන්ලු. දැන් මුං බඩු පටවද්දි උන්ගෙ උන්ගෙ වලි. විනාඩියක් බඩු පටවනවා. විනාඩි 5 ක් වලි. ඒ අතර අර මුලින් කතා කරපු ඔෆිස් එකේ එකාගෙන් මැසේජ් එකක් ආවා. පොරොන්දු වෙච්ච ගානට අමතරව වැඩි වෙන හැම පැයටම 1000 ගානෙ හැම එකාටම ගෙවන්න වෙනව කියලා.. මම කිව්වා එහෙම කරන්න බැහැ. මේ එවපු උන් වැඩේ හරියට කරන්නෙ නැහැ කියල. අරූ කියනවා ඌට ඒක අදාල නැහැලු. ගාන හරියට ගෙවන්නලු. දැන් ලොරිය පිරෙන්න රෙදි බෑග් ගහලා. ලී බඩු ටිකයි පියානෝවයි දාන්න ඉඩ නැහැ. අරුන් කියනවා ඒකට වෙනම ට්‍රිප් එකක් එන්න ඕනිලු. එතකොට උන්ගෙ බඩු වලින් ලොරියෙ කාලක් පිරිච්ච එක ගැන කතා කරාම ලොකු සීන්..ආයිත් බඩු ටික බාන්නන්ලු. එතකොට වෙලාව යනවලු. ඒවාට ගෙවන්න වෙනවලු. ඊට පස්සෙ අර ඔෆිස් එකේ පරයා කියනව මම පියානෝ එකක් තියෙනව කියල කිව්වෙ නැහැලු. මට දැන් උපරිම මල. අයියත් හිටියා. දැන් මට මුන්ට නෙලන්නමයි හිතෙන්නෙ. ඒත් මුං හෙන වාචාල බේබදු කුඩ්ඩො සෙට් එකක්. මුං එක්ක කෙළගෙන අපිට චා වෙන්න බැරි නිසා ඉවසන් හිටියා. ටවුකන්න කියල බඩු පටවගත්ත ටික ගිහින් බාන්න කිව්ව අනිත් තැනට ගිිහින්. උන් එහෙට ගිහින් ඒ ටික ලොරියෙන් පහලට දාලා වැඩේ ඉවර කරා. (ගෙදරින් බඩු පරිස්සමට අරන්, අනිත් ගෙදරට ගිහින් ගේ ඇතුලෙන් තියල එන්න තමයි ගණන් කතා කරේ) මුන් ලොරියෙන් බිමට දාලා ඉවරයි කිව්වා. එතනත් සද්ද ඇති කරගන්න බැරි නිසා කට වහන් ගාණ දුන්නා. ඊට පස්සෙ මේ වේසිගෙ පුතාලා අහනවා සන්තෝසම් නැද්ද කියලා. මට උපරිම මල. මුන්ට ටිප් එක. මම කිව්වා මට හරි සන්තෝසයි උඹලගෙ වැඩ ගැන. ටවුකන්නෙ නැතුව යන්න කියලා.
    අන්නේකයි කතාව. මුන් හෙන ලොකු ප්‍රොෙෆෂනල් ටීම් එකක් කියල පෙන්නුවට හෙන කුඩු ගහන මදාවි සෙට් එකක් දාලා තමයි වැඩේ කරන්නෙ. උන් ඒවා ප්ලෑන් කරල කරන බලු වැඩ.. මම ඒ දවස් වල මුන්ට ඇක්ෂන් එකක් ගන්න හිතල පස්සෙ වැඩේ අතෑරියා.. කාලකන්නි..
    :angry::angry::angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Transport - Easy Lanka 06-21-2018 11:31 AM umba thatamanne mokatada higana wesige putha , badu adinna thiya inna hitinnawath thanak nathi kari ponna huthige putha ,

    මෙන්න මේකේ අයිතිකාර හොරා ඇවිත් රේප් කපල ගිහින් :lol:
     
    • Like
    Reactions: ŦĦĔ ƦȆƉǾӾ

    ow ban maha sakkili inne :angry::angry:
     
    :dull: ++