අද මන් සුපිරි කට්ටක් කෑවා 
ඔයාලත් ඒ කට්ට නොකන්න මන් ඒ සිද්දිය මෙතන දානවා
මගේ ලී බඩු වගයක්(මඩුවකින් සල්ලි දීල ගත්තු) කුරුණෑගල ඉදල කොලබට ගෙන්න ගන්න ඕන වෙලා හිටියේ
එතකොට තමයි ඉක්මන් එකේ මන් දැක්කේ මේ Ad එක
කෝල් කලාම නියමෙට අන්ස්වර් කළා, දැන්ම එවැන්නන් කිව්වා, මාත් ෆුල් හැපී එකේ වැඩේ උන්ට බාර දුන්නා
මගේ මහා ගෙදර අම්ම විතරයි ඉන්නේ.කොහොම හරි මුන් එහෙට ගිහිල්ල බදු ටික පටෝගෙන කොලබට පිටත්වෙලා. මගදී මුන්ගෙන් කෝල් එකක් නැති නිසා මන් කෝල් කළා.
මුන් ඒ පාර කියපි , අපිව පොලිසියෙන් ඇල්ලුවා මුකුත් කරගන්න විදිහක් නැ කියල, ඔහොම වටෙන් ගොඩෙන් කියා කිය ඉද්දි මු කියපි පොලිසියට ගානක් දීල මොනවා හරි කරගන්න බැරි වෙන එකකුත් න කියල, මමත් මේ වෙලාවේ පිස්සු කොර වෙලා හිටියේ. ඒ ලී බඩු ටික සැහෙන වටිනා බඩු. මාත් stress එකේ කිව්වා ගානක් දෙන්නන් ඔහොම හරි බේරගන්න බලන්න කියල.මූ ටික වෙලාවකින් කෝල් එකක් දෙනවා 8000 ඉල්ලනවා මොකද කරන්නේ කියල. මට තේරුණා මුන්ගේ ගුලක් කියල, එත් ඒ වෙලාවේ හැටියට කරන්න දෙයක් නැ.ගම්පහ පොලිචියෙන් තමා ඇල්ලුවා කිව්වේ.
කොහොම හරි දැන් මුන් 8000 ක් ගෙවල එනවා කොලබට.
මට මීටර් උනා මුන් ගුලක් තමා කෙලින්නේ කියල . පස්සේ ගම්පහ පොලිචියේ contact එකක් තියල හොයල බැලුව , ඔය කියාපු තැන ට්‍රෆ්ෆික් පොලිස් හිටියද කියල. එහෙම අද මුකුත් raid කළෙම නෑලු. මුන් බොරුව කලේ 8000ක් කඩා ගන්න
කොහොම හරි මුන් කොලබ ආවට පස්සේ තුන් හතර දෙනෙක් එක්ක මුන්ට talk එකක් දුන්නා ( බඩු ඔක්කොම උන්ට කියල බා ගත්තට පස්සේ ) , සත පහක් වැඩිය දුන්නෙත් නෑ, හැම එකගේම පොටෝ,අයිඩී නම්බර් අරන් තමා යැව්වේ

අහුවෙන්න එපා කට්ටිය මුන්ට. අපි හිතන තරම් මිනිස්සු අවංක නැ

මේ තියෙන්නේ උන්ගේ ikman ලින්ක් එක, මන් නං රිපෝර්ට් කළා උණු විස්තරය කියල
https://ikman.lk/en/ad/lorry-for-hire-165ft-and-movers-for-sale-colombo-1
මේක facebook
https://www.facebook.com/Easy-Lanka-Express-475483356148513/