ඩොමේන් Help

sandaru92

Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    මචං මට .lk (abcd.lk) ඩොමේන් එකක් ගන්න ඔන යාලුවෙක්ගෙ වැඩකට.පොඩි site එකක් කරන්න. තව custom email 50 ([email protected]) ක් විතර ගන්නත් ඔන. nic.lk එකෙන් ඩොමේන් අරන් lankahost එකෙන් hosting and email අරන් මේ වැඩේ කරගන්න පුලුවන්ද? :eek: මම මේ සීන් එක කරලම නෑ පොඩ්ඩක් දන්න එවුන් කොටාගෙන යමන්කො මේක කරගන්න විදිය.:sorry::sorry: site එක wordpress කරන්න පුලුවන් මට.:yes::yes:
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,355
    563
    113
    උබල එන්නද ?
    මචං මට .lk (abcd.lk) ඩොමේන් එකක් ගන්න ඔන යාලුවෙක්ගෙ වැඩකට.පොඩි site එකක් කරන්න. තව custom email 50 ([email protected]) ක් විතර ගන්නත් ඔන. nic.lk එකෙන් ඩොමේන් අරන් lankahost එකෙන් hosting and email අරන් මේ වැඩේ කරගන්න පුලුවන්ද? :eek: මම මේ සීන් එක කරලම නෑ පොඩ්ඩක් දන්න එවුන් කොටාගෙන යමන්කො මේක කරගන්න විදිය.:sorry::sorry: site එක wordpress කරන්න පුලුවන් මට.:yes::yes:

    karanna puluwan machan... 0777235442 (Prathiba - Lankahost) call ekak deepan karala dei. domain eke Category anuwa pirces wenas wei machan. hosting nan 1500 indala eyala gawa thiyanwa.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    මචං මට .lk (abcd.lk) ඩොමේන් එකක් ගන්න ඔන යාලුවෙක්ගෙ වැඩකට.පොඩි site එකක් කරන්න. තව custom email 50 ([email protected]) ක් විතර ගන්නත් ඔන. nic.lk එකෙන් ඩොමේන් අරන් lankahost එකෙන් hosting and email අරන් මේ වැඩේ කරගන්න පුලුවන්ද? :eek: මම මේ සීන් එක කරලම නෑ පොඩ්ඩක් දන්න එවුන් කොටාගෙන යමන්කො මේක කරගන්න විදිය.:sorry::sorry: site එක wordpress කරන්න පුලුවන් මට.:yes::yes:

    .lk Domain එක www.nic.lk එකෙන් ගන්න. lankahost එකෙන් ගත්තා උන් ගන්නේ එකෙන් තමා එක එක පකයලා පස්සේ යන්නේ නැතුව කරණ වැඩේ කෙලින් කරපන්.

    E-mail Hosting Free ඕනම් Yandex භාවිතා කරපන් E-mail Account 1000 Free හදන්න පුළුවන් , Life Time Free කරන හැටි මෙතන තියෙනවා https://lktips.com/2018/02/26/yandex-mail-setup-for-custom-domains/

    E-mail Account හදන්න හෙල්ප් ඕනම් P.M එකක් දාන්න කියලා දෙන්නම්
     
    • Like
    Reactions: bestdivx