මචං මට .lk (abcd.lk) ඩොමේන් එකක් ගන්න ඔන යාලුවෙක්ගෙ වැඩකට.පොඩි site එකක් කරන්න. තව custom email 50 ([email protected]) ක් විතර ගන්නත් ඔන. nic.lk එකෙන් ඩොමේන් අරන් lankahost එකෙන් hosting and email අරන් මේ වැඩේ කරගන්න පුලුවන්ද?
මම මේ සීන් එක කරලම නෑ පොඩ්ඩක් දන්න එවුන් කොටාගෙන යමන්කො මේක කරගන්න විදිය.
site එක wordpress කරන්න පුලුවන් මට.

මම මේ සීන් එක කරලම නෑ පොඩ්ඩක් දන්න එවුන් කොටාගෙන යමන්කො මේක කරගන්න විදිය.
site එක wordpress කරන්න පුලුවන් මට.

Last edited:
meka sirawatama mage wedak newei bn.