ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    congrats machan
    උබ උට කිවේ නෙද්ද මෙටීරේ කරකල තියෙන්නේ කියලා
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඔය ගානට Corolla, Vios වගේ එකක් ගන්න එක පාඩුයිද බං ඒවා ගොඩක් පරණ නිසා? මං hatchback වලට ආස නෑ ඒකයි ඇහුවේ :no:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඔය ගානට Corolla, Vios වගේ එකක් ගන්න එක පාඩුයිද බං ඒවා ගොඩක් පරණ නිසා? මං hatchback වලට ආස නෑ ඒකයි ඇහුවේ :no:

    කොරොල්ල පාඩු නෑ
    VIOS පාඩුයි
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අපෝ චාටර් කාර් එකක්නේ... :P
    වේගෙන් පදින්න. සුබ පැතුම්...



    මෙන්න ටොයෝටා වාහන ගන්න ඉන්න අයට දෙන පලවෙනිම උපදෙස

    ටොයෝටා එකේ බලන්න ඕනි එක සුපිරියට බලනවා..අපිට ඒ වාහනේ ගන්නද එපාද කියලා හරියටම ඇඩ්වයිස් දෙනවා..කිසිම වන්චාවක් හොරයක් වෙන්නේ නැ..

    උන් බලන්න ඕනේ සබ්බ සකලමනාවම බලනව බන්. කොටින්ම වාහනේ ගන්නද එපාද කියලත් කියනවා. උඹට ඕනේම දෙයක් උන්ගෙන් අහන්න පුලුවන්.

    ඒකනේ අපි කිව්වේ... :D
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය ගානට Corolla, Vios වගේ එකක් ගන්න එක පාඩුයිද බං ඒවා ගොඩක් පරණ නිසා? මං hatchback වලට ආස නෑ ඒකයි ඇහුවේ :no:

    මේ අලුත් වාහන වල තියන ඔප්ශන් එක්ක බලද්දී පරන කොරොල්ලා වියොස් ගන්න එක මෝඩකමක් බන්..මේ විට්ස් එක සැපපහසුයි ..මමත් හිතුවේ නැ මෙච්චර සැපපහසුයි කියලා..100ට එහෙම යනවා දැනෙන්නෙවත් නැ.අනික පිට පෙනුම (Hatchback)පොඩ්ඩක් ලුක් එක අඩු උනාට ඇතුල පට්ට..උබ මම කියනවට ඔය අලුත් ජුවෙලා විට්ස් එක්කට නැගලා පොඩ්ඩක් පැදලා බලපන්කෝ

    අනික ඩ්‍රයිව් කරද්දී මාර වටිනවා..

    Multifunction steering

    රැට ඉස්සරහින් වාහනයක් එද්දී Head light ඔටෝ ඩිම් වෙලා වාහනේ ගියාම ආයෙ හෙඩ් ලයිට් එනවා

    වගේ ප්‍රයෝජනවත් ඔප්ශන් ගොඩක් තියනවා


     
    Last edited: