Aqua ekak ganna tibbe 2nd haNd



uba benz ekak ganna thread ekak damma neda?
http://www.elakiri.com/forum/showthread.php?t=1848685&highlight=benza
Toyota dapan machan... wena than wala dala chora karaganna epa...
එල එල . ටොයෝටා එකෙන්ම services ටික කරන්න වාහනේ විකුණන කාලයට එක හොද වාසියක් වෙනවා . km ගාන වාහනේ විකුණන වෙලාවට අහන්නේ නැහැ ටොයෝටා එකෙන් කරන නිසා . මොන repair එක උනත් ටෝයෝටම කරන්න.



oka ochara ganan da bn. 1000CC nisa aduwata tibba neda me budget eken passe
සුපිරි. congrats මචන්. හම්බයා කොහොමත් බිස්නස් වලට දක්ෂයි. අනික උන් බිස්නස් වලදි බලු වැඩ කරන්නෙ නෑ.
සුපර් මචං.... මචං ඉන්ස්පෙක්ෂන් එකේදි වාහනේ අවුල් නම් උඹ ගන්නේ නැත්තම්, උඹ සේල් එකට දුන්න ඇඩ්වාන්ස් එකට මොකද වෙන්නෙ මචං...
Machan Car Sale ekakin ganiddi Action Sheet / Odometer certification wage ewa illanna , e documents cross check karanna.
I have a Vitz 2015 Safety![]()
Jaya !!
ඔය මොනවා බැලුවත් වැඩක් නැ බන් ඉන්ස්පෙක්ශන් එකක් නොකර..මොකද ඕවා ඔක්කොම හොරට හදනවා..







ඔය මොනවා බැලුවත් වැඩක් නැ බන් ඉන්ස්පෙක්ශන් එකක් නොකර..මොකද ඕවා ඔක්කොම හොරට හදනවා..
Auction site eke තීන auction sheet එක බලන්න ඕනි.... නැත්නං වැඩක් නැ..... Japan site වල තින්නේ genuine බඩු....![]()






ඔය මොනවා බැලුවත් වැඩක් නැ බන් ඉන්ස්පෙක්ශන් එකක් නොකර..මොකද ඕවා ඔක්කොම හොරට හදනවා..
බොහොම ස්තුතියි මචන්...උබ ගොඩක් උදවු කරා![]()
මාත් ගත්ත vitz 2015ක්,
the Red