na bn..ay කුරුණෑගල mokdda awula
Kurunegala thiyeenne unge showroom eka withrai eka athule service center eka thiyenwa eka toyota authorised ne habai pennanne ehemai
na bn..ay කුරුණෑගල mokdda awula
ඔය ගානට Corolla, Vios වගේ එකක් ගන්න එක පාඩුයිද බං ඒවා ගොඩක් පරණ නිසා? මං hatchback වලට ආස නෑ ඒකයි ඇහුවේ![]()

මෙන්න ටොයෝටා වාහන ගන්න ඉන්න අයට දෙන පලවෙනිම උපදෙස
ටොයෝටා එකේ බලන්න ඕනි එක සුපිරියට බලනවා..අපිට ඒ වාහනේ ගන්නද එපාද කියලා හරියටම ඇඩ්වයිස් දෙනවා..කිසිම වන්චාවක් හොරයක් වෙන්නේ නැ..
උන් බලන්න ඕනේ සබ්බ සකලමනාවම බලනව බන්. කොටින්ම වාහනේ ගන්නද එපාද කියලත් කියනවා. උඹට ඕනේම දෙයක් උන්ගෙන් අහන්න පුලුවන්.

congrats machan
උබ උට කිවේ නෙද්ද මෙටීරේ කරකල තියෙන්නේ කියලා
ඔය ගානට Corolla, Vios වගේ එකක් ගන්න එක පාඩුයිද බං ඒවා ගොඩක් පරණ නිසා? මං hatchback වලට ආස නෑ ඒකයි ඇහුවේ![]()
අපෝ චාටර් කාර් එකක්නේ...
වේගෙන් පදින්න. සුබ පැතුම්...
ඒකනේ අපි කිව්වේ...![]()

