ඔයා සෙක්ස් කරන්න ආසද?
මෙ මට මැසෙජ් එවන ලංකාවෙ ඉන්න නපුංසක මොංගල් කොල්ලො බර ගානක්ම අහල එවන එයාලට තියන දැවෙන ප්රශ්ණය. ලංකාවෙ කොල්ලො හිතං ඉන්නෙ කෙල්ලො ඉටිපන්දම් හදුන්කූරු වලිං හැදිල තියන හැඟීම් දැනීම් නැති ජාතියක් කියලද දන්නෑ
ඔය අහන ඔක්කොමටම කියන්නෙ ඔව් ගෑනු සෙක්ස් කරන්න ආසයි හැබැයි හැම එළකිරි, ෆෙස්බුක් එකෙන් සෙක්ස් කරන්න කතා කරන මානසික උන්මාද නපුන්සකයන් එක්ක නෙවෙයි.
තමන්ට ආදරෙ කරන තමන් ආදරෙ කරන තමන් තෝරා ගන්න පිරිමිය එක්ක. ඒ නිසා දැන් වත් ඔය ප්රශ්ණෙ අහල අපේ ඇගේ ලේ කොප කරන එක නතර කරගනිල්ලා