|||෴⚾ Sri Lanka tour of West Indies 2018 ⚾෴||| [3 Tests]

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    • i
      England
      481/6
    • i
      Australia
      239/10 * (36.6/50 ov, target 482)
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    flat track ekaka me England team ekata ahu unoth iwarai....Habai okunta swing,seam,spin weddi gahaganta ba....:confused::confused::confused:
    Giyapara Championce tropy semiya Cardiff wala used pitch eka deela pakkongen hodi bahinda kaawe.....:P:P:P:P
    Ena para WC eketa England match walata aluth flatma track set karai..........:confused::confused::sorry:

    Lord's, Cardiff kiyanne pakkonge home ground wage thamai :P
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    3rd Test (D/N), Sri Lanka tour of West Indies at Bridgetown, Jun 23-27 2018 (SL time: 24/06/2018 - 12:30 AM)

    Sri Lanka (possible): 1 Danushka Gunathilaka, 2 Mahela Udawatte, 3 Dhananjaya de Silva, 4 Kusal Mendis, 5 Roshen Silva, 6 Kusal Perera, 7 Niroshan Dickwella (wk),

    8 Suranga Lakmal (capt.), 9 Akila Dananjaya, 10 Kasun Rajitha, 11 Lahiru Kumara

    West Indies (possible): 1 Kraigg Brathwaite, 2 Devon Smith, 3 Kieran Powell, 4 Shai Hope, 5 Roston Chase, 6 Shane Dowrich (wk), 7 Jason Holder (capt),

    8 Devendra Bishoo, 9 Keemo Paul, 10 Kemar Roach, 11 Shannon Gabriel

    :nerd:
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    SL time: 24/06/2018 - 12:30 AM monavada bn me yakku gass nagina welwata match balane kawda bn he he
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වැන්ඩසේ ලංකාවට එවලලු ඩිසිප්ලිනර්ය් රීසන්..
    අනේ මංදා බන් මුන්ට මොනවා වෙලාද කියලා,
    බැන්දෙත් ලඟදි,
    එක පාරක් ගිය අවුරුද්දේ එස් එස් සී එකේ පාටියක් ඉවර වෙලා ජා ඇල පමුණුගම පාරේ බෙන්ස් එක හප්ප
    ගත්තා, බීලා හිටියේ පැලෙන්න,
    දැන් උන්ගෙ නම් විනය අන්තිමයි,
    අර්ජුන වගේ නායකයෙක් නැති අඩුව තමයි,
    සංගා, මහේල, දිල්ෂාන් ඊරා එකෙන් පස්සෙ තමයි මේ හෙන ඔක්කොම පහත් උනේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වැන්ඩසේ ලංකාවට එවලලු ඩිසිප්ලිනර්ය් රීසන්..
    අනේ මංදා බන් මුන්ට මොනවා වෙලාද කියලා,
    බැන්දෙත් ලඟදි,
    එක පාරක් ගිය අවුරුද්දේ එස් එස් සී එකේ පාටියක් ඉවර වෙලා ජා ඇල පමුණුගම පාරේ බෙන්ස් එක හප්ප
    ගත්තා, බීලා හිටියේ පැලෙන්න,
    දැන් උන්ගෙ නම් විනය අන්තිමයි,
    අර්ජුන වගේ නායකයෙක් නැති අඩුව තමයි,
    සංගා, මහේල, දිල්ෂාන් ඊරා එකෙන් පස්සෙ තමයි මේ හෙන ඔක්කොම පහත් උනේ

    විනයක් නැති තැන හෙනයක් තමයි .ලංකාවට කෙල වෙලා තියෙන්නෙත් විනයක් නැතිකම .ඉතින් ලංකාවේ ක්‍රිකට් වලටත් ඒ හේනේ පාත්වෙලා තියෙන්නේ .වරදට දදුවම් දෙන්නම ඕන හැදෙන්නේ නැත්නම් උව ලයිෆ්ටයිම් බෑන් කරන්න ඕන :angry:

    අපි පොඩිකාලේ ක්‍රිකට් බෝඩ් එකෙන් අහන්නේ නැතිව වර්ගවාදය නිසා තහනම් කරලා තිබ්බ දකුණු අප්‍රිකා ටීම් එක්ක අපේ නැෂනල් ටීම් එකේ සෑහෙන දෙනෙක් මැච් එකක් ගහල උන්ව බෑන් කළා කියල අහල තියෙනවා .එදා ඒ ටීම් එක බන් නොකලානම් world cup උස්සන්නේ අපි ගොඩක් කලින් මොකද අහල තිබ්බ විදිහට පට්ට දක්ෂයෝ ටිකක් තමයි ඒකාලේ බෑන් වුනේ .:(

    අර බෝල ටෙම්පරින් සීන් එකත් ලංකාවේ ක්‍රිකට් වල කළු පැල්ලමක් .වැරද්දක් නම් දඩුවම් දෙන්න ඕන කවුරු වුනත් .:angry:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Lakmal to Brathwaite, OUT, this is magnificent from Gunathilaka! Runs in from point, dives full length forward and takes a stunner. Bounce does Brathwaite in, the late away movement meant he was squared up as this lobbed off the the leading edge. Soft signal is OUT Replays confirm this was an absolutely clean catch. Outstanding.KC Brathwaite c Gunathilaka b Lakmal 2 (14b 0x4 0x6) SR: 14.28

    • i
      West Indies
      8/2 * (4.3 ov)
    • i
      Sri Lanka
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Lakmal to Brathwaite, OUT, this is magnificent from Gunathilaka! Runs in from point, dives full length forward and takes a stunner. Bounce does Brathwaite in, the late away movement meant he was squared up as this lobbed off the the leading edge. Soft signal is OUT Replays confirm this was an absolutely clean catch. Outstanding.KC Brathwaite c Gunathilaka b Lakmal 2 (14b 0x4 0x6) SR: 14.28

    • i
      West Indies
      8/2 * (4.3 ov)
    • i
      Sri Lanka

    TAWA 8i ganna tinne..

    16-4
    32-8
    40-all out (hi hi hi:lol::lol::lol:)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    3.38pm First of many interruptions we're expecting today. The rain has gotten heavy, players are haring back into the dressing room. Covers swiftly being brought in to protect the main surface. Windy, but Ian Bishop, who has played and covered many a Tests here, sees rays of sunshine to the east. So there's hope of a resumption soon. Fingers crossed.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    3.38pm First of many interruptions we're expecting today. The rain has gotten heavy, players are haring back into the dressing room. Covers swiftly being brought in to protect the main surface. Windy, but Ian Bishop, who has played and covered many a Tests here, sees rays of sunshine to the east. So there's hope of a resumption soon. Fingers crossed.
    api wickets gaddi hemadama ohomai :lol::lol: