මචන් ඩබල් කැබ් මොනාද බන් අඩුවට ගන්න පුළුවන්? මට නෙමේ රජයේ තැනකට දාන්න ගන්නේ..මාසෙට 60000/= දෙනවා කිව්වා. සාමාන්යෙන් ලක්ෂ 25 ට වගේ ගන්න පුළුවන් කැබ් මොනාද ? විකුනද්දී ලොකු පාඩුවක් නැතුව විකුණගන්න පුළුවන් වෙන්නත් ඕනේ.
armay ekata danna ne uba oya yanne. ewwata oya gana denne liyapadinchiye idan awurudu 5k yanakan witarai. eta passe tawa awurudu 5k duwanna puluwan. habai gana adu wenawa. laksah 25kata aran oya wadeta danna cab ne ban. mahendra ekaetha aluth eka dan 40k wenawa. dana ganath ekka laba ne.
me wage ekak daganna puluwan neda? mewata 60k gewanne nadda?
https://ikman.lk/en/ad/jmc-jx1021-2013-for-sale-galle
.මාසෙට 60 padui
bankuwe damma num poliye enne nane bro echara