E sirawata pessimist kiyanne kawda ban?

ehema awastawak tyenawa kiyanne, mata dan tyena awabodaya neane. mama godak kematy wei me kamabogi jiwitayata

ස
ඒ කියන්නෙ දැන් ඉපදුනේ නැත්තං හොඳයි කියල හිතෙනව කියන එකද![]()
උඹල තමන් ඉපදුන එක ගැන සතුටු වෙනවද![]()
නොඉපදී ඉන්නවට වඩා තමන් ඉපදුන එක කොච්චර දෙයක්ද කියල හිතෙනවද
vote කලාට නම පේන්නෑ අවංකව vote කරන්න
කැමති නං තමන් vote කරපු එකයි, විශ්වාස කරන ආගම/දර්ශණය/වෙන මොකක් හරි එකයි ගැනයි ඇයි vote කරපු එකට vote කලේ කියලයි විස්තර කරගෙන යන්න![]()



E sirawata pessimist kiyanne kawda ban?
2010 Maths Island rank 4 (one of the 3 4th places)


Jivitheta thread ekak daanawada unta udawwak vidihata. Dammoth daanne unta life eka epaa karawannai ungei apei time waste karannai.
අනේ අම්මප මේ තුන්වේල කාල බීල සැප සේ ඉන්න මිනිස්සුන්ට මෙහෙම හිතෙනවනං අර දහදුක් විඳින හරියට කන්න බොන්නවත් නැති හැමදාම කටු කන මිනිස්සුන්ට මොනවා හිතෙනවා ඇද්ද![]()



අනේ අම්මප මේ තුන්වේල කාල බීල සැප සේ ඉන්න මිනිස්සුන්ට මෙහෙම හිතෙනවනං අර දහදුක් විඳින හරියට කන්න බොන්නවත් නැති හැමදාම කටු කන මිනිස්සුන්ට මොනවා හිතෙනවා ඇද්ද![]()
එහෙම හිතල ඊළඟට හිතෙනවා ඇති අනේ මැරිලා ගියානං හොඳයි, නැත්ත මොන කරුමෙට ඉපදුනාද මන්ද කියලE wage minissunta hithenne, api kawadada kohomada thun weela kaala beela sapata inne kiyala.
මොකාද මේ දූසමාන ආරංචි පතුරවන්නේ![]()



මුත්තටත් පණිවිඩේ ආවද
ඇත්ත කියන්න කෙල්ලේ උයා සමාජයට බයේද කොල්ලෙක් වගේ රගපාන්නේ බය වෙන්න එපා මේ අයියා ඉන්නකම් මැරිච්ච හුනෙක්ටවත් පැටියෝ![]()

විස්වාස කරලා ඇත්ත කිවම මේ මිනිස්සු රහසක් රකින්න දන්නේ නෑ නෙකට්ටිය කියන්නේ...
හරිම කුරිරු සමාජයක් අප්පා මේක මුත්තටත් පණිවිඩේ ආවද![]()

අපි හිතවත් නැද්ද මගෙ මැනික මට නම්බරේ දුන්නේ නැත්තේ 



