අපෝ කෙල්ල කැතලික් බන්.ow tiyanawa. hena kolayak fill karanna oni. nama gama hariyata. kella church nam tawa form 5k vitara tianawa eka eka eva gramasevaka + registrar gen fill karaganna

මොකද්ද බන් දන්න විදියට ?danna vidihata![]()

උබ ආගම මාරු කරනවද?
ow tiyanawa. hena kolayak fill karanna oni. nama gama hariyata. kella church nam tawa form 5k vitara tianawa eka eka eva gramasevaka + registrar gen fill karaganna
බදින දෙන්නම එකම විවාහ ලේකම් කොට්ටාශයේ නම් ඕනේ නැ.
ඒ කියන්නේ කොල්ල හරි කෙල්ලට හරි address එකක් හොයාගන්න පුළුවන් නම් වැඩේ කරන්න පුළුවන් කොළ මොකුත්ම නැතිව
එහෙම නැත්තන් විවාහය register කරන්නේ කෙල්ලගේ පැත්තෙන් නම් උබ රෝස පාට කොළ (ග්‍රමේගෙන් අරගෙන) ගෙනියන්න වෙනවා
උබ අත්සන් කරන්නේ ඒ දෙකෙම් නෙමේ නම් දෙපැත්තෙන්ම කොළ ගෙනියන්න වෙනවා
ලේසිම වැඩේ වෙඩ්ම ගන්න කලින් රේගිස්ටර් කරලා ඉන්න එක , එක්කෙනෙක් ගේ පැත්තක. හොදම්දේ විවාහයෙන් පස්සේ පදිංචි වෙන්න බලපුරොත්තු වෙන් පැත්ත



ආව් ආව් කොල්ල බදින්න යන්නේ
ඔවු ගන්න ඕන මචන් දෙනාගේම GSලාගෙන්

thanx machanBUMP

thanx machanbump

නෝටි බබා;23345492 said:රෙගිස්ටර් කරන්න තමයි බන්.
රෙගිස්ටර් කරන්න ඉන්නෙ අපෙ පැත්තෙ.
නැත්තන් මොකක් හරි කරගන්න ඕනෙ උනොත් එහෙ දුවන්න වෙනවනෙ.
අනික කෙල්ල දැනටත් ඉන්නෙ අපෙ පැත්තෙ බෝර්ඩ් වෙලා.
කෙල්ල කැතලික්
ඒක අව්ලක් නැද්ද?
නෝටි බබා;23344946 said:හිතපන් මචන්ම මෙහෙම,
මම කොලඹ,
මගෙ කෙල්ල නුවර,
Registration කරන්න ග්‍රාමසේවකගෙන් ලියුම් ගන්න ඔනෙ සීන් එකක් තියෙනවද?