මගුලක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    හිතපන් මචන්ම මෙහෙම,
    මම කොලඹ,
    මගෙ කෙල්ල නුවර,
    Registration කරන්න ග්‍රාමසේවකගෙන් ලියුම් ගන්න ඔනෙ සීන් එකක් තියෙනවද?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    ow tiyanawa. hena kolayak fill karanna oni. nama gama hariyata. kella church nam tawa form 5k vitara tianawa eka eka eva gramasevaka + registrar gen fill karaganna
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    ow tiyanawa. hena kolayak fill karanna oni. nama gama hariyata. kella church nam tawa form 5k vitara tianawa eka eka eva gramasevaka + registrar gen fill karaganna
    අපෝ කෙල්ල කැතලික් බන්.
    බදින එකත් එපා වෙයි වගේ ෆොර්ම් පුරවන්න ගියාම.
    :(

    danna vidihata :yes:
    මොකද්ද බන් දන්න විදියට ? :oo:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    බදින දෙන්නම එකම විවාහ ලේකම් කොට්ටාශයේ නම් ඕනේ නැ.
    ඒ කියන්නේ කොල්ල හරි කෙල්ලට හරි address එකක් හොයාගන්න පුළුවන් නම් වැඩේ කරන්න පුළුවන් කොළ මොකුත්ම නැතිව
    එහෙම නැත්තන් විවාහය register කරන්නේ කෙල්ලගේ පැත්තෙන් නම් උබ රෝස පාට කොළ (ග්‍රමේගෙන් අරගෙන) ගෙනියන්න වෙනවා

    උබ අත්සන් කරන්නේ ඒ දෙකෙම් නෙමේ නම් දෙපැත්තෙන්ම කොළ ගෙනියන්න වෙනවා

    ලේසිම වැඩේ වෙඩ්ම ගන්න කලින් රේගිස්ටර් කරලා ඉන්න එක , එක්කෙනෙක් ගේ පැත්තක. හොදම්දේ විවාහයෙන් පස්සේ පදිංචි වෙන්න බලපුරොත්තු වෙන් පැත්ත
     
    රෙගිස්ටර් කරන්න තමයි බන්.
    රෙගිස්ටර් කරන්න ඉන්නෙ අපෙ පැත්තෙ.
    නැත්තන් මොකක් හරි කරගන්න ඕනෙ උනොත් එහෙ දුවන්න වෙනවනෙ.
    අනික කෙල්ල දැනටත් ඉන්නෙ අපෙ පැත්තෙ බෝර්ඩ් වෙලා.

    කෙල්ල කැතලික්
    ඒක අව්ලක් නැද්ද?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෝටි බබා;23345492 said:
    රෙගිස්ටර් කරන්න තමයි බන්.
    රෙගිස්ටර් කරන්න ඉන්නෙ අපෙ පැත්තෙ.
    නැත්තන් මොකක් හරි කරගන්න ඕනෙ උනොත් එහෙ දුවන්න වෙනවනෙ.
    අනික කෙල්ල දැනටත් ඉන්නෙ අපෙ පැත්තෙ බෝර්ඩ් වෙලා.

    කෙල්ල කැතලික්
    ඒක අව්ලක් නැද්ද?

    පල්ලි පොත් පත් හදන්නේ නැත්තං register කරන්න ලොකු සීන් එකක් නැ. බුධාගම / කැතලික් කියල වෙනසක් නෑ.

    p.m එකක් එව්වා

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මෙහෙමත් පුලුවන්..
    කෙල්ලගෙ address එක දාපන් උඹේ හිතවත් තැනක, උඹලගෙ ගෙවල් ලග එකක්..
    එතකොට අව්ලක් නෑ...මමත් එහෙම කරේ....
    සුභ මංගලම් වේවා.....
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    නෝටි බබා;23344946 said:
    හිතපන් මචන්ම මෙහෙම,
    මම කොලඹ,
    මගෙ කෙල්ල නුවර,
    Registration කරන්න ග්‍රාමසේවකගෙන් ලියුම් ගන්න ඔනෙ සීන් එකක් තියෙනවද?

    Registrar gen Form 1k thiyanawa eeka fill kaala deepan ganige paththe registrar ta