Danma idam wala tiyena papathuru gas kapaganilla

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ඔය කිව්වට ඕව කරයිද කවුද දන්නෙ...
    අර බදියුදීන් විල්පත්තුවම එලි කලේ... මක්කෙයි ගත්ත ඇක්සොන් එක... ඔය අගේට ඉන්නෙ කාල ඇඳල...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,660
    66,915
    113
    ඔය කිව්වට ඕව කරයිද කවුද දන්නෙ...
    අර බදියුදීන් විල්පත්තුවම එලි කලේ... මක්කෙයි ගත්ත ඇක්සොන් එක... ඔය අගේට ඉන්නෙ කාල ඇඳල...

    :P
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    පලතුරූ කියන එක කවුරු හරි නීර්වචනය කරනවද ? දැනගන්න ඔන ගෙඩියක් අමුවෙන් තියනකොට පලතුරු වෙනවද කියන එකයි. :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    msc එකක් කරන එකෙක් රටට දෙන අවවාදෙ :growl: තියෙන ගස් ටික කපාගත්තාම හරිද යකෝ :growl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,660
    66,915
    113
    msc එකක් කරන එකෙක් රටට දෙන අවවාදෙ :growl: තියෙන ගස් ටික කපාගත්තාම හරිද යකෝ :growl:

    Kohomath kapana ekane bn.kapaganna kivve nattan palathuru gas tiyena idam wikunannath liscene ganna wei:lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    පලතුරූ කියන එක කවුරු හරි නීර්වචනය කරනවද ? දැනගන්න ඔන ගෙඩියක් අමුවෙන් තියනකොට පලතුරු වෙනවද කියන එකයි. :eek:

    ඕක කොහොම අර්ත දැක්වුවත් ,, ඕකෙ කොටසකට එන්න ඕනෙ ආහාරයට ගත හැකි කියලා.. ඊට පස්සෙ ආහාර කියන එකත් අර්ත දක්වන්න ඕනෙ.ඊට පස්සෙ මොන මොනවා අරත දක්වන්න එයිද කියලා කවුද දන්නෙ. :baffled::baffled::rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,660
    66,915
    113
    උඹට ගස් ගැන කිසිම හැඟීමක් නැද්ද බං ? :oo:

    Gas kapanawata nan kemathi ne,eth lankawe kemathi ewa kawadada bn une.ara wana rakshitha eli karanawa.oya palathuru tika kapuwa kiyala wedak ne ewa eli unama:sorry:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    පලතුරූ කියන එක කවුරු හරි නීර්වචනය කරනවද ? දැනගන්න ඔන ගෙඩියක් අමුවෙන් තියනකොට පලතුරු වෙනවද කියන එකයි. :eek:

    අමුවෙන් තියෙද්දී එළවලු වෙනවා :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Gas kapanawata nan kemathi ne,eth lankawe kemathi ewa kawadada bn une.ara wana rakshitha eli karanawa.oya palathuru tika kapuwa kiyala wedak ne ewa eli unama:sorry:

    ඉතිං එහෙම කියල මේකෙ ඉන්න උන්ට තවත් කලිං කපන්න කිව්වාම හරිද :frown: තෝ ඔය රටේ කාන්තාරෙක මැරිල යන්න ඕනෙ :dull: