ඔය කිව්වට ඕව කරයිද කවුද දන්නෙ...
අර බදියුදීන් විල්පත්තුවම එලි කලේ... මක්කෙයි ගත්ත ඇක්සොන් එක... ඔය අගේට ඉන්නෙ කාල ඇඳල...

Ammata siri. Sirata pissuda bn?


pissu naathinam ohoma joke talk dei da ban.pissu naathinam ohoma joke talk dei da ban.



msc එකක් කරන එකෙක් රටට දෙන අවවාදෙතියෙන ගස් ටික කපාගත්තාම හරිද යකෝ
![]()

Kohomath kapana ekane bn.kapaganna kivve nattan palathuru gas tiyena idam wikunannath liscene ganna wei![]()

පලතුරූ කියන එක කවුරු හරි නීර්වචනය කරනවද ? දැනගන්න ඔන ගෙඩියක් අමුවෙන් තියනකොට පලතුරු වෙනවද කියන එකයි.



උඹට ගස් ගැන කිසිම හැඟීමක් නැද්ද බං ?![]()

පලතුරූ කියන එක කවුරු හරි නීර්වචනය කරනවද ? දැනගන්න ඔන ගෙඩියක් අමුවෙන් තියනකොට පලතුරු වෙනවද කියන එකයි.

Gas kapanawata nan kemathi ne,eth lankawe kemathi ewa kawadada bn une.ara wana rakshitha eli karanawa.oya palathuru tika kapuwa kiyala wedak ne ewa eli unama![]()
තෝ ඔය රටේ කාන්තාරෙක මැරිල යන්න ඕනෙ 