යකින්නියක+ 21

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මට තියන ප්‍රශ්නේ කෑලි කැපිය හැකි කළුවරේ චන්දරේ මාමා තළු බල්ලව දැක්කේ කොහොමද කියලා. :confused:
මාමා මාර බුලට් එකක් නේ. නයිට් විශන් එකක් වත් තිබිලද, නැන්තන් ඇත්තටම කරුවලේ කෑලි කපලද :confused:

:lol::lol::lol::lol:
 
Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මට පේන්නේ මූ මොකක් හරි ගොන් ආතල් එකක් දෙන්න හදන්නේ
    කතාව පොඩ්ඩ පොඩ්ඩ දාලා පුළුවන් තරම් පරක්කු කරලා කට්ටිය උසි ගන්වලා අන්තිමට කුතුහලය උපරිම කරලා මොකක් හරි ගොන් කතාවක් කියලා කතාව ඉවර කරයි :lol::lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    holman nam ohomamai...tika tika thama baya karanne :D

    මට තියන ප්‍රශ්නේ කෑලි කැපිය හැකි කළුවරේ චන්දරේ මාමා තළු බල්ලව දැක්කේ කොහොමද කියලා. :confused:
    මාමා මාර බුලට් එකක් නේ. නයිට් විශන් එකක් වත් තිබිලද, නැන්තන් ඇත්තටම කරුවලේ කෑලි කපලද :confused:

    sathiyakata sarayak pennana teledrama ekak wage

    දැන් ඉතින් ඊලග එක දාපන් නාකි වෙන්නෙ කලින්
    සුපිරි ආ

    මට පේන්නේ මූ මොකක් හරි ගොන් ආතල් එකක් දෙන්න හදන්නේ
    කතාව පොඩ්ඩ පොඩ්ඩ දාලා පුළුවන් තරම් පරක්කු කරලා කට්ටිය උසි ගන්වලා අන්තිමට කුතුහලය උපරිම කරලා මොකක් හරි ගොන් කතාවක් කියලා කතාව ඉවර කරයි :lol::lol::lol:

    :frown::frown::frown::frown::frown::frown:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මට තියන ප්‍රශ්නේ කෑලි කැපිය හැකි කළුවරේ චන්දරේ මාමා තළු බල්ලව දැක්කේ කොහොමද කියලා. :confused:
    මාමා මාර බුලට් එකක් නේ. නයිට් විශන් එකක් වත් තිබිලද, නැන්තන් ඇත්තටම කරුවලේ කෑලි කපලද :confused:

    :shocked::shocked:
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    හතරවෙනි කොටස
    චන්දරේ මාමා කුස්සියට යනකොට ලස්සන , අහින්සක පෙනුම තියෙන කෙල්ලෙක් කුස්සියේ අඬනවා. කෙල්ල අඬන විදියට චන්දරේ මමාට ගොඩාක් දුක හිතුනා. බොහොම අහින්සක කෙල්ලෙක්... පැත්තෙන් බැලුවම දීපිකා පඩුකෝන් වගේ...ලා නිල්පාට හීනි මල් තියෙන චීත්ත රෙද්දෙන් මහල තිබුනෙ... චන්දරේ මාමට ඉස්සර කාලෙ මතක් උනා

    ඊට පස්සෙ උනේ මොකද කියලා සුජීව අයියගෙන් අහලා බලන්න
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    සෙනසුරාදා දිහාට ආවොත් "යකින්නියක+ 21 එක දිගට" කියෙව්වැකි වෙයි... :(
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    ඇයි බං චන්දරේ මාමා මුරට යනකොට ටෝච් එකක් අරන් යන්නේ නැත්තේ