Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මමත් ගත්තා..vitz 2015 jewela එකක්..safety and all options included ..හොද වාහනයක්..එකම අවුල.එන්ජින් එකේ සද්දෙයි වයිබ්‍රේශන් ගතියක් ලාවට දැනෙන එකයි තමා..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,329
    113
    මමත් ගත්තා..vitz 2015 jewela එකක්..safety and all options included ..හොද වාහනයක්..එකම අවුල.එන්ජින් එකේ සද්දෙයි වයිබ්‍රේශන් ගතියක් ලාවට දැනෙන එකයි තමා..

    3 cyl හින්ද වෙන්නැති
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,447
    113
    Battaramulla, Sri Lanka
    මමත් ගත්තා..vitz 2015 jewela එකක්..safety and all options included ..හොද වාහනයක්..එකම අවුල.එන්ජින් එකේ සද්දෙයි වයිබ්‍රේශන් ගතියක් ලාවට දැනෙන එකයි තමා..

    3 cylinder unama ohoma thama. aluth model eke oka adu athi
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මගෙ නමට රෙජිස්ටර් කරපු පලවෙනි එක.. :yes:

    නැ මම එහෙම ඇහුවේ first time වාහනයක් අරන් ඩ්‍රයිව් කරන කෙනෙකුට ඔය වයිබ්‍රේශන් වගේ දේවල් එච්චර දැනෙන්නේ නැ මචන්..ඔය 2018 එකෙත් එන්ජින් එකේ sound එකයි වයිබ්‍රේශන් ගතියයි එහෙමම තියනවා..උබට ඒක දැනිලා නැ...ඔය රිවීව් එකෙත් පෙන්නන්නේ 2017/2018 එකක්නේ බන්..ඒකෙත් වයිබ්‍රේශන් කතාව කියන්නේ..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Vitz, Premio, Allion, etc, godak new toyota cars walata manufacture recommend karanne
    0W20 engine oil eka, eth mehe toyota lanka eken danne 10W30 or 5W30 etakota engine eka aul wenawa, noise eka wadi, smooth na, fuel karan na, etc.. me ganath kiyanna.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම ගත්ත තැන තිබ්බා 2018 brandnew එකක්..ඒකෙත් එන්ජින් එකේ සද්දේ නිකම් අර උබලට මතකද අපි පොඩිකාලේ බෝතල් මුඩියකට පොල්තෙල් දාලා පහන්තිරයක් දාලා බෝට්ටුවේ තියලා වතුරේ යවන පොඩි බෝට්ටුව.අර පට..පට..පට..පට.ගාලා ස්ටාර්ට් වෙලා යන බෝට්ටුව..අන්න ඒකේ සද්දේ වගේ මටනම් තේරෙන්නේ විට්ස් එක රේස් කරලා යද්දී..:lol::lol::lol::lol::lol:
     
    waradi oil ekak engine ekata dala athi sure ekatama.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,447
    113
    Battaramulla, Sri Lanka
    මම 2018 එක ගත්ත.. ඒකෙනම් එහෙම ලොකු කේස් එකක් නැ බන්..

    ahh ok. balancer shaft ekak dala athi. neththan 3 cylinder kiyanne design ekenma vibration/noise wedi engimak. man nam 1300cc ekata purudu wela inne ban. patta smooth. mata oke starter motor sadde unath awul.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Vitz, Premio, Allion, etc, godak new toyota cars walata manufacture recommend karanne
    0W20 engine oil eka, eth mehe toyota lanka eken danne 10W30 or 5W30 etakota engine eka aul wenawa, noise eka wadi, smooth na, fuel karan na, etc.. me ganath kiyanna.

    සිරාද බන්...කොහොමද උබ එහෙම හරියටම කියන්නේ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Vitz, Premio, Allion, etc, godak new toyota cars walata manufacture recommend karanne
    0W20 engine oil eka, eth mehe toyota lanka eken danne 10W30 or 5W30 etakota engine eka aul wenawa, noise eka wadi, smooth na, fuel karan na, etc.. me ganath kiyanna.

    ඕක තමයි කේස් එක බන්.. toyota japan එකෙන් car design එක, , engine technology එහෙම කාලෙන් කාලෙට වෙනස් කරනව.. හැබැයි අපේ උට්ටල පරන වාහනේට සලකන විදිහටමයි අලුත් ඒවට සලකන්නෙත්.. උන් update නැ බන්.. :yes:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    waradi oil ekak engine ekata dala athi sure ekatama.

    :lol::lol::lol::lol:

    නැ බන්..මට හිතුන විදිය..තාම වාහනේ පාරට දැම්මේ නැ..කොහොමත් දුවන්න කලින් එන්ජින් ඔයිල් ගියර් ඔයිල් අනම් මනම් ඔක්කොම චේන්ජ් කරලා එන්ජින් ටියුනප් එකකුත් කරලා ගන්නවා..මේ යාලුවෙක් කියන්නේ ටොයෝටා ලන්කා දාන්නේ නියම එන්ජින් ඔයිල් එක නෙමෙයි කියලා..ඇත්තද බන්..????
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,329
    113
    Vitz, Premio, Allion, etc, godak new toyota cars walata manufacture recommend karanne
    0W20 engine oil eka, eth mehe toyota lanka eken danne 10W30 or 5W30 etakota engine eka aul wenawa, noise eka wadi, smooth na, fuel karan na, etc.. me ganath kiyanna.

    මට නිකමට හිතෙනවා, 0W20 දාන්න කියන්නේ ෆුවල් ඉකොනොමි පුළුවන් තරම් වැඩිකර ගන්න කියල. එන්ජින් එකේ කල් පැවැත්ම දෙවෙනියට දාල ඇත්තෙ :confused:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ahh ok. balancer shaft ekak dala athi. neththan 3 cylinder kiyanne design ekenma vibration/noise wedi engimak. man nam 1300cc ekata purudu wela inne ban. patta smooth. mata oke starter motor sadde unath awul.

    ස්ටාර්ට් සද්දේ නම් අවුල් තමා විට්ස් ඔක්කොගෙම..මම පලවෙනියට එකකට නැගලා ස්ටාර්ට් කරද්දී හිතුවේ මෝටරේ අවුලක් කියලා.පස්සේ එලකිරියේ එවුන්මයි කියලා දුන්නේ ඒක හැටි කියලා..ඒවා ලෙඩ නෙමෙයි හැටිනේ බන්...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    waradi oil ekak engine ekata dala athi sure ekatama.

    Tune up එකක් කලාම හරි බන්.. ගොඩක් වෙලාවට හරියට maintain කරන්නෙ නැතුව 30 000 ක් 40 000 ක් වගේ දිවුවම ඔය අවුල් එනව බන්..
    :yes:
     
    Last edited: