මමත් ගත්තා..vitz 2015 jewela එකක්..safety and all options included ..හොද වාහනයක්..එකම අවුල.එන්ජින් එකේ සද්දෙයි වයිබ්රේශන් ගතියක් ලාවට දැනෙන එකයි තමා..

3 cylinder unama ohoma thama. aluth model eke oka adu athi
මම 2018 එක ගත්ත.. ඒකෙනම් එහෙම ලොකු කේස් එකක් නැ බන්..
මගෙ නමට රෙජිස්ටර් කරපු පලවෙනි එක..![]()

මම ගත්ත තැන තිබ්බා 2018 brandnew එකක්..ඒකෙත් එන්ජින් එකේ සද්දේ නිකම් අර උබලට මතකද අපි පොඩිකාලේ බෝතල් මුඩියකට පොල්තෙල් දාලා පහන්තිරයක් දාලා බෝට්ටුවේ තියලා වතුරේ යවන පොඩි බෝට්ටුව.අර පට..පට..පට..පට.ගාලා ස්ටාර්ට් වෙලා යන බෝට්ටුව..අන්න ඒකේ සද්දේ වගේ මටනම් තේරෙන්නේ විට්ස් එක රේස් කරලා යද්දී..![]()
මම 2018 එක ගත්ත.. ඒකෙනම් එහෙම ලොකු කේස් එකක් නැ බන්..
Vitz, Premio, Allion, etc, godak new toyota cars walata manufacture recommend karanne
0W20 engine oil eka, eth mehe toyota lanka eken danne 10W30 or 5W30 etakota engine eka aul wenawa, noise eka wadi, smooth na, fuel karan na, etc.. me ganath kiyanna.

waradi oil ekak engine ekata dala athi sure ekatama.

ahh ok. balancer shaft ekak dala athi. neththan 3 cylinder kiyanne design ekenma vibration/noise wedi engimak. man nam 1300cc ekata purudu wela inne ban. patta smooth. mata oke starter motor sadde unath awul.