SEO & Digital marketing Field එකට ENTER වෙන්න හිතන් ඉන්නව මචන්ලා...

දැනටත් IT Field එකේ ඉන්න හන්දා Basic idea එකක් තියෙනවා මට..

ඒත් Career එක විදියට කරනවානම් මොන වගේ Skills ඕනෙද? Future එක කොයි වගේ වෙයිද මේ field එකෙන් ..Local or international මේ field එක ගැන තියෙන තත්වය opportunity එක ගැන අනේ පොඩ්ඩක් උඹල දන්න දේවල් කියල දිහල්ලකෝ ...