යාළුවා;23370535 said:
කට්ටියගෙ රිප්ලයි දැක්කම සහ කොල්ල වීඩියෝ එක ඉස්සරහට ආපු එක නිසා මට පේන්නෙ මුන් දෙන්න අර බූරුවා පිටේ යන්න ගිය ගෑණියි මිනිහයි වගේ කියල.
එක එකා එක එක ඒව කියයි. ඒ උනාට මුන් දෙන්නට ඕනෙ දේ කරන්න ඕනෙ. අනික් උන්ට ඕනෙ දේ නෙමේ.
ලංකාවෙ මිනිස්සු හරිම විවිදාකරයි...







