Travel With Wife

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    යාළුවා;23370535 said:

    කට්ටියගෙ රිප්ලයි දැක්කම සහ කොල්ල වීඩියෝ එක ඉස්සරහට ආපු එක නිසා මට පේන්නෙ මුන් දෙන්න අර බූරුවා පිටේ යන්න ගිය ගෑණියි මිනිහයි වගේ කියල. :sorry:
    එක එකා එක එක ඒව කියයි. ඒ උනාට මුන් දෙන්නට ඕනෙ දේ කරන්න ඕනෙ. අනික් උන්ට ඕනෙ දේ නෙමේ.:eek:

    ලංකාවෙ මිනිස්සු හරිම විවිදාකරයි... :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,240
    7,517
    113
    Kotahena
    යාළුවා;23370535 said:

    කට්ටියගෙ රිප්ලයි දැක්කම සහ කොල්ල වීඩියෝ එක ඉස්සරහට ආපු එක නිසා මට පේන්නෙ මුන් දෙන්න අර බූරුවා පිටේ යන්න ගිය ගෑණියි මිනිහයි වගේ කියල. :sorry:
    එක එකා එක එක ඒව කියයි. ඒ උනාට මුන් දෙන්නට ඕනෙ දේ කරන්න ඕනෙ. අනික් උන්ට ඕනෙ දේ නෙමේ.:eek:

    බ්‍රම්

    • Like
    Reactions: tclanki

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ගෑණි ඌට වැඩිය ෆෝවර්ඩ් සහ කේපබල් බවක් පේන්නේ හැම අතින්ම...

    කව් ගර්ල් සහ රිවර්ස් කව් ගර්ල් වෙන්න ඇති එහෙනම් කරනවා ඇත්තේ :love: :P
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,240
    7,517
    113
    Kotahena
    කව් ගර්ල් සහ රිවර්ස් කව් ගර්ල් වෙන්න ඇති එහෙනම් කරනවා ඇත්තේ :love: :P
    Amazone possition පුලුවන් ඇති ෆෝවර්ඩ් ගෑනිනෙ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,842
    35,728
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් උබට දුක හිතෙන්න තරම් දෙයක් මොකක්ද එකේ තිබුනේ ? :confused:

    කෙල්ලගේ කට නලියනවා කතා කරන්න ... එත් වචන එලියට ආවේ නැ බන්....

    අප්සට් එකේ හිටියේ එයා....

    එකය් දුක හිතුනේ බන්....

    කොල්ල නම් එල කොල්ලෙක් බන්.... තව වීඩියෝ 3 දාපු ගමන් කොල්ල වැඩේට සෙට්....

    ෆුල් වීඩියෝ එකෙන් මැදින් ටිකක් කෙල්ලටත් දුන්න නම් හරි... ලස්සනය්....

    අපි ආතල් ගන්න ඒවා සීරියස් ගන්න එපා... අපි උබලගේ වීඩියෝ බලල විව්ස් දෙනවා....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,842
    35,728
    113
    වොන්ඩර් ලැන්ඩ්

    gani karana eka hodai
    meka gotha gagaha bayen bayen kiyanne
    gani gahai wage

    නැ නැ කොල්ල හොදය් ... කෙල්ලට දෙන්න ඕන මැදින් ටිකක් ස්ටාට් එකය් එන්ඩ් එකය් කොල්ල....

    කොල්ල ගොඩ යනවා තව වීඩියෝ 3 න් බය වෙන්න එපා....

    අපි ආතල් ගත්තට වීඩියෝ බලල විව්ස් දෙනවා හොදේ....
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    කෙල්ලගේ කට නලියනවා කතා කරන්න ... එත් වචන එලියට ආවේ නැ බන්....

    අප්සට් එකේ හිටියේ එයා....

    එකය් දුක හිතුනේ බන්....

    කොල්ල නම් එල කොල්ලෙක් බන්.... තව වීඩියෝ 3 දාපු ගමන් කොල්ල වැඩේට සෙට්....

    ෆුල් වීඩියෝ එකෙන් මැදින් ටිකක් කෙල්ලටත් දුන්න නම් හරි... ලස්සනය්....

    අපි ආතල් ගන්න ඒවා සීරියස් ගන්න එපා... අපි උබලගේ වීඩියෝ බලල විව්ස් දෙනවා....

    ම්ම්ම්ම්.. කෙල්ලො ගැන වැඩිය දුක් වෙලා නොතැවෙන්න මා බොක්ක... යථා කාලේදී තතා අයුරින් උබට තේරේවි.. :D
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,842
    35,728
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ම්ම්ම්ම්.. කෙල්ලො ගැන වැඩිය දුක් වෙලා නොතැවෙන්න මා බොක්ක... යථා කාලේදී තතා අයුරින් උබට තේරේවි.. :D

    අම්මෝ ඔව් බ්‍රෝ....

    තේරෙන්නේ නැ බොක්ක අපි බලන් ඉන්නවා..... :)