Moratuwa MSC in Computer Science කරපු අය කව්ද ඉන්නේ හා කරන්න බලාපොරොත&
කට්ටියගෙන්ම පොඩි උදව්වක් ඹනේ
කට්ටියගෙන්ම පොඩි උදව්වක් ඹනේ
2019 MSC එක පටන් ගන්න ඇප්ලිකේෂන් බාරගන්නවා දැන් මමන් අද තමා දැක්කේ
කව්රැහරි ඉන්නවාද මේක කරපු කෙනෙක්
MSC in Computer Science
http://postgrad.cse.mrt.ac.lk/
මට විස්තර ටික දැනගන්න ඹනේ කොහොමද complete කරගන්නේ කියලා හා කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් එක්කලා
මට තාම experience තියෙන්නෙත් අව්රුදු 2ක් වගේ
අනික් අයටත් වැදගත් වෙයි කරන්න බලාපොරොත්තු වෙන
බම්ප් එකක් දාලා යන්න

[FONT="]මේකට අමතරව UCSC එකෙත් තියෙනවා එක නොවැම්බර් දිහාට තමා මන් හිතන්නේ intake එක ගන්නේ [/FONT]Master of Science in Computer Science මේක කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා
එත් හොයලා බැලුවාට ලොකුවට විස්තරයක් හොයාගන්න බැරිඋනා එකයි ත්රෙඩ් එකක් දැම්මේ කරන කෙනෙක්ව හොයාගෙන හරියටම විස්තරයක් අහගන්න
විස්තර ටික අහගන්න FB group එකක් හරි තියෙනවා නම් පොඩ්ඩක් කියන්න

Last edited: