Moratuwa MSC in Computer Science කරපු අය කව්ද ඉන්නේ හා කරන්න බලාපොරොත&

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Moratuwa MSC in Computer Science කරපු අය කව්ද ඉන්නේ හා කරන්න බලාපොරොත&

    කට්ටියගෙන්ම පොඩි උදව්වක් ඹනේ

    vlcsnap-error972.jpg

    2019 MSC එක පටන් ගන්න ඇප්ලිකේෂන් බාරගන්නවා දැන් මමන් අද තමා දැක්කේ
    කව්රැහරි ඉන්නවාද මේක කරපු කෙනෙක්

    MSC in Computer Science

    http://postgrad.cse.mrt.ac.lk/

    මට විස්තර ටික දැනගන්න ඹනේ කොහොමද complete කරගන්නේ කියලා හා කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් එක්කලා
    මට තාම experience තියෙන්නෙත් අව්රුදු 2ක් වගේ

    අනික් අයටත් වැදගත් වෙයි කරන්න බලාපොරොත්තු වෙන
    බම්ප් එකක් දාලා යන්න :D:D

    [FONT=&quot]මේකට අමතරව UCSC එකෙත් තියෙනවා එක නොවැම්බර් දිහාට තමා මන් හිතන්නේ intake එක ගන්නේ [/FONT]Master of Science in Computer Science මේක කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා
    එත් හොයලා බැලුවාට ‍ලොකුවට විස්තරයක් හොයාගන්න බැරිඋනා එකයි ත්රෙඩ් එකක් දැම්මේ කරන කෙනෙක්ව හොයාගෙන හරියටම විස්තරයක් අහගන්න:rolleyes:

    විස්තර ටික අහගන්න FB group එකක් හරි තියෙනවා නම් පොඩ්ඩක් කියන්න

    Last edited:

    madumadhawa

    Junior member
  • Sep 8, 2009
    43
    28
    18
    Kurunegala
    මම කරන ගමන් ඉන්නේ.. උබට මොනවද දැනගන්න ඕනේ..
    මගේ පුද්ගලික අත්දැකීමෙන් කියන්නේ තනියම ගොඩ දාගන්න ටිකක් අමාරුයි මචන්.. එහෙම කරන උනුත් ඉන්නවා.. ඒත් set එකක් එක්ක එකතු වෙලා වැඩ කරද්දි අමාරු නෑ..
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම කරන ගමන් ඉන්නේ.. උබට මොනවද දැනගන්න ඕනේ..
    මගේ පුද්ගලික අත්දැකීමෙන් කියන්නේ තනියම ගොඩ දාගන්න ටිකක් අමාරුයි මචන්.. එහෙම කරන උනුත් ඉන්නවා.. ඒත් set එකක් එක්ක එකතු වෙලා වැඩ කරද්දි අමාරු නෑ..
    මට විස්තර ටික දැනගන්න ඹනේ මචන්
    අන්න එක තමා කරලා අත්දැකිමක් තියෙන කෙනෙක්වම හෙව්වේ හරියට පොඩ්ඩක් විස්තරේ අහගන්න ‍
    දැන් කොච්චර කල් වෙනවාද මචන් කරන්න අරගෙන
     
    madumadhawa

    Junior member
  • Sep 8, 2009
    43
    28
    18
    Kurunegala
    Subjects ටික කරලා ඉවරයි.. මේ දවස් වල Research එක කරන්නේ.. 2016 පටන් ගත්තේ.. පොතේ හැටියට නම් මේ වෙද්දි Research එක ඉවර වෙලා තියෙන්න ඕන​.. ජොබ් එකත් එක්ක ටිකක් අමාරුයි කරන්න​..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    මගෙත් ඩිග්‍රි එක ඉවරයි, 1st or 2nd upper ඕනි නේද කරන්ඩ? දැන්ම msc කරන එක practical ද? නැත්නම් අවුරුදු 2කක් විතර ජොබ් එක කරල පටන් ගන්න එකද හොඳ.කීයක් වගේ යනවද? And duration ? :)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,107
    25,229
    113
    මචං මොරටුව කැම්පස් කියන්නේ ඉංජිනේරු පීඨයට වාස්තු පීඨය එකතු කරලා උපාධිය දෙන ලෝකේ එකම වි.වි. ද? වාස්තුවෝ ගොඩ යන කෙටි ක්‍රමයක් වෙන්න ඇති. දන්නේ නැති හිංදයි අහන්නේ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචං මොරටුව කැම්පස් කියන්නේ ඉංජිනේරු පීඨයට වාස්තු පීඨය එකතු කරලා උපාධිය දෙන ලෝකේ එකම වි.වි. ද? වාස්තුවෝ ගොඩ යන කෙටි ක්‍රමයක් වෙන්න ඇති. දන්නේ නැති හිංදයි අහන්නේ.

    මේ මොකක්ද :confused:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Class ekak nathi kenkta karanna barida?? class eka aniwa oneda??

    class එකක් ඕන කියල නෑ බං. මේ තියෙන්නේ ඕන දේවල්

    The degree of BSc Engineering of the University of Moratuwa in a relevant field,as may be approved by the Senate;
    OR
    Any other four-year degree in Engineering,Science or Technology from a recognized University, in a relevant field of specialization, as may be approved by the Senate;
    OR
    Any other three-year degree in Engineering, Science or Technology from a recognized University, in a relevant field of specialization, and a minimum period of experience of one (01) year as may be approved by the Senate;
    OR
    Any recognized category of membership of a recognized Professional Institute, obtained through an academic route, with a minimum period of experience of one (01) year as may be approved by the Senate.
     
    • Like
    Reactions: LZP1992

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    class එකක් ඕන කියල නෑ බං. මේ තියෙන්නේ ඕන දේවල්

    The degree of BSc Engineering of the University of Moratuwa in a relevant field,as may be approved by the Senate;
    OR
    Any other four-year degree in Engineering,Science or Technology from a recognized University, in a relevant field of specialization, as may be approved by the Senate;
    OR
    Any other three-year degree in Engineering, Science or Technology from a recognized University, in a relevant field of specialization, and a minimum period of experience of one (01) year as may be approved by the Senate;
    OR
    Any recognized category of membership of a recognized Professional Institute, obtained through an academic route, with a minimum period of experience of one (01) year as may be approved by the Senate.

    issaranam ehema kathawak thibba, habai dannam eka na wage
    menna latest handbook eka
    :D:D:D

    http://postgrad.cse.mrt.ac.lk/pdf/MSc-Course-Information-2019.pdf