mulin medical eka karaganna oni. weraherata giyanam lesi.medical ekat karagena license ekat oneday service ekenma aran enna puluwan.nattan nugegodath medical karana place ekak tiyanawa.mage nam old eka nati una nisa nic ekai police entry ekai aran giye.
old driving licence ekai nic ekai medical report ekai tibbanam athi.birth certificate eka arangiya eka baluwe na. udenma giyanm medical eka karaganna lesi.

Website eke me gana hari wistharayak denne na
Monawada awashya documents?
Medical ekak ganna oneda? Kohenda ganna puluwan?
Kochchara dawasak yanawada? Post eke genna ganna puluwanda?

)

...නැමෙන්න දිග ඇරෙන්නත් තියන්වා දැන්..ඒක කරන්නත් ඕන කලිසම නමන් 

උබ කොහෙද??
මචන් ඕක අලුත් කරගන්නේ දිස්ත්‍රික් මෝටර් රත ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්..උබට කොලබ ගිහින් එක දවසින් ගන්නත් පුලුවන්..හබැයි ටිකක් වැඩිපුර ගානක් යනවා..
මම නම් නෝමල් දැම්මා..මාස 6ක ටෙම්පරි කොලයක් දෙන නිසා..සති 3න් 4න් අනික ගෙදරටම එනවනේ..
අවශ්‍ය ලිය කියවිලි..
01. හැදුනුම් පත
02. රියදුරු බලපත්‍රය
03.කලු සුදු පාස්පොර්ට් ප්‍රමානයේ චායාරූප 4ක්
04.ජාතික ප්‍රවාහන වයිද්ද ආයතනයෙන් ගත්ත මෙඩිකල් රිපොර්ට් එක.(අර දිස්ත්‍රික් මෝටර් රත ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලගම තියේ)
05.අයිඩී සහ ලයිසන් එකේ ෆොටොකොපි එක ගනේ..
06.දිග ලියුම් කවරයක් සහ කලු පැනක්
07.1950+30+800 වගේ යන්නෙ.(සැහල්ලු සදහා)
වැඩි විස්තර ඕන නම් ලගම ලර්නස් එකට කෝල් එකක් දියන් උන් දන්නවා ඔක්කොම..
කොහෙ ගියත් කකුලෙ දනිස් පෙනෙන ගානට නමන්න පුලුවන් කලිසමක් ඇදන් යමන්...නැමෙන්න දිග ඇරෙන්නත් තියන්වා දැන්..ඒක කරන්නත් ඕන කලිසම නමන්
![]()

Mama renew karagaththa den sathi dekakata kalin.
Gampahin thama kare.
Photos okkoma ethanin machan den ganne. Photo copies awashya uneth ne.

Machan Werahara numbers denne keeye idanda? Udenma yanna kiyala baluwe.
License eka post eke genna ganna barida machan? Dawasama othana inna awul wage.
mulin medical eka karaganna oni. weraherata giyanam lesi.medical ekat karagena license ekat oneday service ekenma aran enna puluwan.nattan nugegodath medical karana place ekak tiyanawa.mage nam old eka nati una nisa nic ekai police entry ekai aran giye.
old driving licence ekai nic ekai medical report ekai tibbanam athi.birth certificate eka arangiya eka baluwe na. udenma giyanm medical eka karaganna lesi.
mama yaddi nam 7.15 am medical karana number eka hambune 57.
medical iwara wela licence eka hadana place ekata yanna kiyanawa etanadi oneday da normal da kiyala ahanawa.normal nam post eke ewanawa one day nam inna wenawa eth eyala kiyanne yanna oni nam gihin 4 ta kalin enna kiyala

Old Liecence ekayi, ID ekayi aran yanna.
7.30 ta no denawa Transport medical institute Nugegoda, Werahera
7.00 ta ethenna giyath nombare hamba wenne 50 wage.
One day service ekata 20 weniyata werahera giya , ( pandara 5 ta). eth card eka hambawune 250 kata withara passe, Leaners karayo - paga karayo pannala wede karagannawa.
Wearahera ta wada ikamanata Nugegoda Medical eka karanawa, eth Weraherata Treewheel ekaka yanna Rs. 300.00 withara gannawa.