කුෂන්-work

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    කොලබ නුවර අවට කාර් කුෂන් කරන තැනක් දන්න කෙනෙක් කියන්නකෝ.
    මේ වගේ වහලේ ඇතුලෙන් හදා ගන්න

    honda009.jpg

    honda015.jpg
     
    • Like
    Reactions: Iron Monger
    logo.png

    http://www.nawalacushion.com/

    වහලේ ඇතුලේ රෙද්ද අලුතෙන් ගහගන්නද බන් . මුන්ගේ වැඩනම් පට්ට . හැබැයි ගණන් . මගෙත් කාර් 1 HEADLINER 1 මෙයාලට කියල ගැහුවා . ඔරිගීනල් විදිහටම කරලා දුන්න . 4 days කාර් 1 තිය ගත්ත . 2015 30,000 ගත්ත. කෝල් කරලා බලන්න ජය. - VK
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    logo.png

    http://www.nawalacushion.com/

    වහලේ ඇතුලේ රෙද්ද අලුතෙන් ගහගන්නද බන් . මුන්ගේ වැඩනම් පට්ට . හැබැයි ගණන් . මගෙත් කාර් 1 HEADLINER 1 මෙයාලට කියල ගැහුවා . ඔරිගීනල් විදිහටම කරලා දුන්න . 4 days කාර් 1 තිය ගත්ත . 2015 30,000 ගත්ත. කෝල් කරලා බලන්න ජය. - VK

    රෙද්ද බන් අලුතෙන් ගහන්නම නෙවේ මචං. කට් ඇන්ඩ් පොලිෂ් එක කරා පොඩි එකේ. දැන් එක තැනක රෙද්ද බුරුල් බන් ඇතුලෙන්. එක හදා ගන්න :shocked: තියෙන එකම හදා ගන්න පුළුවන් නම් ශේප් බන්.
     
    Last edited:

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Methana Sevana Hardware kiyana thanata issaraha paren ehapatte place ekak tiynawa mchan Rajapaksha cushion works kiyala.
    Iriyagama, Peradeniya.
    Meyalage wada nam hodai.

    Code:
    https://www.google.lk/maps/place/Sevana+Hardware/@7.2654225,80.5846219,20z/data=!4m13!1m7!3m6!1s0x3ae368d9915396f7:0x6ffeac30f62d03ec!2sPeradeniya!3b1!8m2!3d7.2698653!4d80.593833!3m4!1s0x3ae3692639160b71:0x3db0bd96790217e3!8m2!3d7.2653362!4d80.5845304
     
    රෙද්ද බන් අලුතෙන් ගහන්නම නෙවේ මචං. කට් ඇන්ඩ් පොලිෂ් එක කරා පොඩි එකේ. දැන් එක තැනක රෙද්ද බුරුල් බන් ඇතුලෙන්. එක හදා ගන්න :shocked: තියෙන එකම හදා ගන්න පුළුවන් නම් ශේප් බන්.

    තියන 1 හදන්නේ නැහැ බන් උන් :( මුළු 1 ම ගැහුවා මගෙනම්. උබට එහෙම වෙන්න එපා කියල පතනවා - ජය
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Methana Sevana Hardware kiyana thanata issaraha paren ehapatte place ekak tiynawa mchan Rajapaksha cushion works kiyala.
    Iriyagama, Peradeniya.
    Meyalage wada nam hodai.

    Code:
    https://www.google.lk/maps/place/Sevana+Hardware/@7.2654225,80.5846219,20z/data=!4m13!1m7!3m6!1s0x3ae368d9915396f7:0x6ffeac30f62d03ec!2sPeradeniya!3b1!8m2!3d7.2698653!4d80.593833!3m4!1s0x3ae3692639160b71:0x3db0bd96790217e3!8m2!3d7.2653362!4d80.5845304

    වැඩ හොදද මචං එයා ගේ ???
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    තියන 1 හදන්නේ නැහැ බන් උන් :( මුළු 1 ම ගැහුවා මගෙනම්. උබට එහෙම වෙන්න එපා කියල පතනවා - ජය

    තියෙන එකේ අවුලක් නෑ මචං අර එක තැනක විතරයි අවුල තියෙන්නේ එක නිසා අලුත් එකක් නොදා එක හදන්න පුළුවන් නම් හොදයි මොනවා උනත්. මම ගිහින් බලන්නම්කෝ කෝකටත්