කොලබ නුවර අවට කාර් කුෂන් කරන තැනක් දන්න කෙනෙක් කියන්නකෝ.
මේ වගේ වහලේ ඇතුලෙන් හදා ගන්න
මේ වගේ වහලේ ඇතුලෙන් හදා ගන්න
bump
bump
BUMP
bump
Bump
Bump help him

![]()
http://www.nawalacushion.com/
වහලේ ඇතුලේ රෙද්ද අලුතෙන් ගහගන්නද බන් . මුන්ගේ වැඩනම් පට්ට . හැබැයි ගණන් . මගෙත් කාර් 1 HEADLINER 1 මෙයාලට කියල ගැහුවා . ඔරිගීනල් විදිහටම කරලා දුන්න . 4 days කාර් 1 තිය ගත්ත . 2015 30,000 ගත්ත. කෝල් කරලා බලන්න ජය. - VK
තියෙන එකම හදා ගන්න පුළුවන් නම් ශේප් බන්.https://www.google.lk/maps/place/Sevana+Hardware/@7.2654225,80.5846219,20z/data=!4m13!1m7!3m6!1s0x3ae368d9915396f7:0x6ffeac30f62d03ec!2sPeradeniya!3b1!8m2!3d7.2698653!4d80.593833!3m4!1s0x3ae3692639160b71:0x3db0bd96790217e3!8m2!3d7.2653362!4d80.5845304
රෙද්ද බන් අලුතෙන් ගහන්නම නෙවේ මචං. කට් ඇන්ඩ් පොලිෂ් එක කරා පොඩි එකේ. දැන් එක තැනක රෙද්ද බුරුල් බන් ඇතුලෙන්. එක හදා ගන්නතියෙන එකම හදා ගන්න පුළුවන් නම් ශේප් බන්.
මුළු 1 ම ගැහුවා මගෙනම්. උබට එහෙම වෙන්න එපා කියල පතනවා - ජයMethana Sevana Hardware kiyana thanata issaraha paren ehapatte place ekak tiynawa mchan Rajapaksha cushion works kiyala.
Iriyagama, Peradeniya.
Meyalage wada nam hodai.
Code:https://www.google.lk/maps/place/Sevana+Hardware/@7.2654225,80.5846219,20z/data=!4m13!1m7!3m6!1s0x3ae368d9915396f7:0x6ffeac30f62d03ec!2sPeradeniya!3b1!8m2!3d7.2698653!4d80.593833!3m4!1s0x3ae3692639160b71:0x3db0bd96790217e3!8m2!3d7.2653362!4d80.5845304
තියන 1 හදන්නේ නැහැ බන් උන්මුළු 1 ම ගැහුවා මගෙනම්. උබට එහෙම වෙන්න එපා කියල පතනවා - ජය