~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,462
    1,421
    113
    වහලට ශීට්ස් දමන්න හොදම එක මොකක්ද? රය්නො ද mascons ද? I roof still not recommended by the architect.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    වහලට ශීට්ස් දමන්න හොදම එක මොකක්ද? රය්නො ද mascons ද? I roof still not recommended by the architect.

    Rhino thamai hondai kiyanne. Rhino wala sudu Asbestos use karanne na kiyala un kiyanne. Macsons ganan aduda?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තට්ටු ගෙවල් හදන්න ගිහින් මුලු ජිවිත කාලෙම කදු නගිනවා බහිනවා වගේ උඩටයි පල්ලෙහටයි බඩගාන්න වෙනවනේ බොලව්...:confused:ලිෆ්ට් එකකුත් හයි කොරන්න වෙයි..:rolleyes:

    මම දන්න තට්ටු ගෙවල් තියන පවුල් කිහිපයක් ඉන්නවා. පවුලේ අය ඉන්නේ පල්ලෙහා..උඩ තට්ටුව දීලා තියෙන්නේ භූතයින්ට රජ කරන්න.එකදවසක් එහෙම තනියෙන් උඩතට්ටුවක ඉන්න ගිහින් හීන් දාඩිය දෑම්මා.පට්ට මුසලයි.සමහරු රෙන්ට් එකට උඩ තට්ටුව දෙනවා.සමහරු ඒ දෙන්නෙත් නෑ.එතකොට උඩතට්ටුවක් හැදුවේ ඇයි කියලා ගැටලුවක් එනවා..:rofl::P

    දෑවෙන පොරශ්ණ මේවා..:rolleyes: අලුතින් ගෙවල් හදන්න ඉන්න අය මේ ගැනත් හිතන්න.හොදම දේ තට්ටුවකට නොගිහින් ලොකු ඉඩමක පැතිරෙන්න ගේ හදන එක.. පැත්තකින් පොඩි swimpool එකකුත් හෑදුවම පට්ට..තරු බලන්න,පොත් කියවන්න,අඩියක් ගහන්න,බුදු මැදුරකට වගේ දේකට පොඩි තට්ටු කෑල්ලක් හොදයි.:yes:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    machan un land ekata awilla check karala da adinne. colombo vitarada puluwan?

    ඒ් අයගෙ වැඩ නියමයි මමත් ඒකක් අන්ද ගත්තා සුපිරියි.වාස්තු වැඩත් කරල ‌‌ෙදෙනවා මමත් ගත්තෙ හැට දාහෙ පැකේජ් ඒක
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    මචන්ලා මමත් ICC ක්‍රමයට ස්ලැබ් එකක් දාන්න යන්නේ, උබල දන්න හොද කන්ස්ට්‍රක්ෂන් කොම්පැනි තියනවද සාදාරන මිලකට කරගන්න පුළුවන්, මහරගම අවටින්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තට්ටු ගෙවල් හදන්න ගිහින් මුලු ජිවිත කාලෙම කදු නගිනවා බහිනවා වගේ උඩටයි පල්ලෙහටයි බඩගාන්න වෙනවනේ බොලව්...:confused:ලිෆ්ට් එකකුත් හයි කොරන්න වෙයි..:rolleyes:

    මම දන්න තට්ටු ගෙවල් තියන පවුල් කිහිපයක් ඉන්නවා. පවුලේ අය ඉන්නේ පල්ලෙහා..උඩ තට්ටුව දීලා තියෙන්නේ භූතයින්ට රජ කරන්න.එකදවසක් එහෙම තනියෙන් උඩතට්ටුවක ඉන්න ගිහින් හීන් දාඩිය දෑම්මා.පට්ට මුසලයි.සමහරු රෙන්ට් එකට උඩ තට්ටුව දෙනවා.සමහරු ඒ දෙන්නෙත් නෑ.එතකොට උඩතට්ටුවක් හැදුවේ ඇයි කියලා ගැටලුවක් එනවා..:rofl::P

    දෑවෙන පොරශ්ණ මේවා..:rolleyes: අලුතින් ගෙවල් හදන්න ඉන්න අය මේ ගැනත් හිතන්න.හොදම දේ තට්ටුවකට නොගිහින් ලොකු ඉඩමක පැතිරෙන්න ගේ හදන එක.. පැත්තකින් පොඩි swimpool එකකුත් හෑදුවම පට්ට..තරු බලන්න,පොත් කියවන්න,අඩියක් ගහන්න,බුදු මැදුරකට වගේ දේකට පොඩි තට්ටු කෑල්ලක් හොදයි.:yes:

    කතාව සම්පූර්ණ ඈත්ත. ඒත් අපිට කොහෙද ලොකු ඉඩම්
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    6 X 6 ෆීට් බාත්රූම් එකක් පොඩි වැඩිද මාස්ටර් බෙඩ්රූම් එකට, ගෙවල් හදපු කෙනෙක් ඉන්නවනම් හෙල්ප් කරන්න ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    6 X 6 ෆීට් බාත්රූම් එකක් පොඩි වැඩිද මාස්ටර් බෙඩ්රූම් එකට, ගෙවල් හදපු කෙනෙක් ඉන්නවනම් හෙල්ප් කරන්න ?

    මදි ඉතින් බබාලා නවන්න වොෂින් මැශින් තියන්න එහෙමත් තියෙන් නිසා.. පස්සේ හිතෙයි පොඩියි කියලා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කතාව සම්පූර්ණ ඈත්ත. ඒත් අපිට කොහෙද ලොකු ඉඩම්

    ඕවගේ කමෙන්ට් වලට හිත වෙනස් කරගන්න එපා... ඉඩම ලොකු උනත් එක තට්ටුවක් උඩට තියාගන්න. උඩ තට්ටුවට පොඩ්ඩක් හරි ග්න්න.
    අනිත් එක තමයි ගෙදර උඩ තට්ටුවටවත් පඩි පෙල්ක් නැග ගන්න බැරි තරම් අන්හෙල්දි වෙන්න එපා.
     
    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    පොලිතින් පටි යොදාගනිමින් සිවිලිමක්‌ සකස&

    [FONT=&quot]පොලිතින් පටි [/FONT][FONT=&quot]යොදා[/FONT][FONT=&quot]ගනිමින් [/FONT][FONT=&quot]සිවිලිමක්[/FONT][FONT=&quot]‌[/FONT][FONT=&quot] සකස්[/FONT][FONT=&quot]කරන ආකාරය දන්නවද ?[/FONT]
     
    Last edited:

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මදි ඉතින් බබාලා නවන්න වොෂින් මැශින් තියන්න එහෙමත් තියෙන් නිසා.. පස්සේ හිතෙයි පොඩියි කියලා

    4 x 10 wage kaloth eath caseda ?

    washing machine wena bath room ekaka thiyanne.
     
    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    aluthin hadana gekata 3 phase current ganna kiyak wage yanawada. pare line eke indan meter 25 waage atulata ge tynne
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මදි ඉතින් බබාලා නවන්න වොෂින් මැශින් තියන්න එහෙමත් තියෙන් නිසා.. පස්සේ හිතෙයි පොඩියි කියලා

    Washing machine ekata wenama utility room ekak haduwa nam hari... shower cubicle ekak gaha gaththoth 6' x 6' bathroom ekak athi hondatama