why??වහලට ශීට්ස් දමන්න හොදම එක මොකක්ද? රය්නො ද mascons ද? I roof still not recommended by the architect.
වහලට ශීට්ස් දමන්න හොදම එක මොකක්ද? රය්නො ද mascons ද? I roof still not recommended by the architect.
Not a matter of price. The quality
ලිෆ්ට් එකකුත් හයි කොරන්න වෙයි..


අලුතින් ගෙවල් හදන්න ඉන්න අය මේ ගැනත් හිතන්න.හොදම දේ තට්ටුවකට නොගිහින් ලොකු ඉඩමක පැතිරෙන්න ගේ හදන එක.. පැත්තකින් පොඩි swimpool එකකුත් හෑදුවම පට්ට..තරු බලන්න,පොත් කියවන්න,අඩියක් ගහන්න,බුදු මැදුරකට වගේ දේකට පොඩි තට්ටු කෑල්ලක් හොදයි.
machan un land ekata awilla check karala da adinne. colombo vitarada puluwan?
තට්ටු ගෙවල් හදන්න ගිහින් මුලු ජිවිත කාලෙම කදු නගිනවා බහිනවා වගේ උඩටයි පල්ලෙහටයි බඩගාන්න වෙනවනේ බොලව්...ලිෆ්ට් එකකුත් හයි කොරන්න වෙයි..
මම දන්න තට්ටු ගෙවල් තියන පවුල් කිහිපයක් ඉන්නවා. පවුලේ අය ඉන්නේ පල්ලෙහා..උඩ තට්ටුව දීලා තියෙන්නේ භූතයින්ට රජ කරන්න.එකදවසක් එහෙම තනියෙන් උඩතට්ටුවක ඉන්න ගිහින් හීන් දාඩිය දෑම්මා.පට්ට මුසලයි.සමහරු රෙන්ට් එකට උඩ තට්ටුව දෙනවා.සමහරු ඒ දෙන්නෙත් නෑ.එතකොට උඩතට්ටුවක් හැදුවේ ඇයි කියලා ගැටලුවක් එනවා..
දෑවෙන පොරශ්ණ මේවා..අලුතින් ගෙවල් හදන්න ඉන්න අය මේ ගැනත් හිතන්න.හොදම දේ තට්ටුවකට නොගිහින් ලොකු ඉඩමක පැතිරෙන්න ගේ හදන එක.. පැත්තකින් පොඩි swimpool එකකුත් හෑදුවම පට්ට..තරු බලන්න,පොත් කියවන්න,අඩියක් ගහන්න,බුදු මැදුරකට වගේ දේකට පොඩි තට්ටු කෑල්ලක් හොදයි.
![]()
6 X 6 ෆීට් බාත්රූම් එකක් පොඩි වැඩිද මාස්ටර් බෙඩ්රූම් එකට, ගෙවල් හදපු කෙනෙක් ඉන්නවනම් හෙල්ප් කරන්න ?
කතාව සම්පූර්ණ ඈත්ත. ඒත් අපිට කොහෙද ලොකු ඉඩම්
මදි ඉතින් බබාලා නවන්න වොෂින් මැශින් තියන්න එහෙමත් තියෙන් නිසා.. පස්සේ හිතෙයි පොඩියි කියලා
මදි ඉතින් බබාලා නවන්න වොෂින් මැශින් තියන්න එහෙමත් තියෙන් නිසා.. පස්සේ හිතෙයි පොඩියි කියලා
Does any one have price list of Electrition?