Wife katha karana widiya

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,366
    1,641
    113
    Bedala nm ne. Kella mata kiyanne baba kiyala. Mama kellata kiyanne chuti kyala. Chuti kiwata barrael eka wage 😂
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    එයි, හලෝ, මෙහ් - නොමල් කතා කරද්දී
    නම කියලා කතා කරන්නෙ සිරා දෙයක් කියන්න යද්දී
    තමොසේ, ඔයි - 84000ට මල පැන්නම
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    Kellek ne medawas wala miniha rata inna office eke ekakata gahanawa. Eki nam mata kiyanne baba kiyala. Mama nam wasthuwe kiyala
     
    Jun 22, 2018
    183
    30
    0
    හොද මුඩ් එකක ඉන්නකොට- බබා
    පිට මිනිස්සු ඉස්සරහ - ඔයා
    බොනකොට - අපේ එක්කෙනා
    තරහ ගිය වෙලාවට - තමුසේ
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    mata aiya kiyanawa mama nangi kiyanawa. babata wayasa 3months. eyata therena kaleta wenas karanna wei